බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සමග සාකච්ඡාවක් කොළඹ දී පැවැත්වූ බව දැනගන්නට ඇත.
මේ දිනවල මෙරට සංචාරයක නිරත වන ටෝනි බ්ලෙයාර් සහ විපක්ෂ නායක දෙමළ ජනතා ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.
ජාතික ගැටළුව සම්බන්ධයෙන් සුදුසු පිළිගත හැකි සහ ක්‍රියාත්මක කළ හැකි විසඳුමක් අවශ්‍ය බව විපක්ෂ නායක එහිදී අවධාරණය කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා කොහෙන් නවතීවිද කියලා අපි නම් දන්නවා (නි)
බ්ලෙයාර් කොහොම කෙනෙක්ද කියලා අපිට නම් අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ (නි)
හමුදාව අයින් කරලා උතුර වෙන් කරලා දෙන්න කියල ඉල්ලයි එච්චර තමයි.(හේ)