IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බලය ගන්න තියෙන තියුණුම ආයුධය හෙළි කරයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බලය ලබා ගැනීමට තියෙන තියුණුම ආයුධය වන්නේ බොරුව බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

නමුත්  ලබා ගත් බලය ඉදිරියට ගෙනයාම සඳහා ඒ ආයුධය පාවිච්චි කරන්න බැරි බවද අබේගුණවර්ධන මහතා කීය.

"ජනාධිපතිගේ අයවැය යෝජනා මමත් ඕන කමින් ඇහුවා. ආණ්ඩුවේ ඉන්න 159 ඒ කතාවට 83 වතාවක් අත්පුඩි ගැහුවා.අයවැය යෝජනාවලියේ සංවර්ධනය වෙනුවෙන් මුදල් වෙන් වෙච්ච හැටි කියනකොට එහෙම අත්පුඩි ගැහුවා. අපිත් ඔය පැත්තෙ ඉඳගෙන අපේ ජනාධිපතිවරු කතා කරනකොට එහෙම අත්පුඩි ගැහුවා.එහෙම අත්පුඩි ගසමින් ඉඳලා රෑ නිදිය ගත්තා. උදේ එළිවෙන කොට  ගෙවලුත් ගිනි තියලා. එහෙම තමයි.අපි නොහිතපු දේවල් වෙනවා.මේවා ගැන අවබෝධයෙන් කටයුතු කරන්න ඕන.

මේ විවාදෙදි දැඩි ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වුණු චෝදනාව කුමක්ද? ගිය වසරේ අයවැය වියදම් වලින් සියයට 50 කටවත් කිට්ටු වී නැති බව කියැවුනා.මේකට හේතුව ගැන හොයන්න. 
නිලධාරීන් බය කරලා තියෙන නිසා දැන් තීන්දු ගන්නේ නෑ.පහුගිය අවුරුද්දේ මුදල් ටිකට වුණේ ඕක තමයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (0)

බලය ගන්න තියෙන තියුණුම ආයුධය හෙළි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1698 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site