
(අංජුල මහික වීරරත්න)
77 වන ජාතික නිදහස් උළෙලේ පෙරහුරු මේ දිනවල නිදහස් චතුරස්‍රයේ දී සිදු කෙරෙයි.
" ජාතික පුනරුදයට පෙළ ගැසෙමු" යන තේමාවෙන් 77 වන ජාතික නිදහස් සමරු උත්සවය පෙබරවාරි 4 වැනිදා ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වේ.
කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වෙන මෙවර ජාතික නිදහස් සැමරුම නව යුගයක සමාරම්භය සනිටුහන් කිරීමක් ලෙස අර්ථ ගැන්විය හැකි බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.
(ඡායාරූප : ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් මහාචාර්‍යද?
අපරාදේ මුහුදට වෙඩි තියනවා කියලාත් කිව්වා ඒ දවස්වල...
රටට අවශ්‍ය දේ කරන්න මේ රජයේ හැකිලෙන්න ඕනෑ නෑ... දැනටමත් රටේ ඉදිරි ගමන ගැන අපිට විශ්වාසයක් තියෙනවා. හැලුණු මැක්කෝ එක එක කතා කිව්වාට රට හැරුණු දිශාව සුබයි
ටික කාලෙකට කලින් නැති නිදහසක් සමරනවා කියපු උදවියම උත්සවාකාරයෙන් නිදහස සමරනකොට අපට හය්යෙන් හිනායනවා.