1818 ඌවේ කැරල්ල වු අවස්ථාවේ දි වීර කැප්පොටිපොල නිළමේ හා කොහුකුඹුරේ රටේ රාළලා කතරගම දෙවියන් මුල් කරගෙන අංගම් පොර සටන් කලාවේ එන රණකෝළි සටන් ක්‍රම කතරගම දෙවියන් ඉදිරියේ පවත්වා යුද්ධයට ගොස් සුද්දන් මවිත කරනු අයුරින් සටන් කළ බව ඉතිහසයේ කියවේ.
දුටුගැමුණු මහා රජතුමාන් එළර රජු සමග යුද්ධයට යෑමේ දි කතරගම දෙවියන් මුල් කරගෙන සටන් මෙහෙයවා ඇත. දුටුගැමුණු මහා රජතුමා යුද්ධයට යෑමට පෙර සිදු වු බාරයක් අනුව සදවා කතරගම කතරගම දේවාලය දෙවියන්ට පුජා කරඇත.
කතරගම දෙවියන් යනු යුද්ධයට අධිපති දෙවියකි. සුර අසුර යුද්ධයේන් ජය ලැබිමට ඊශ්වරයාට නොහැකි තැන කතරගම දෙවියන් බිහිකල බව ජනප්‍රවාදයේ කියවේ.
කතරගම දෙවියන් බිහි වි අසුරයන් යුද්ධයේන් පරාජය කල අතර ඒ අනුව කතරගම දෙවියන්ට දේව සේනාධිපති පදවිය ලැබුණු බවත් ජනප්‍රවාදයයි.
වෙල්ලස්ස යුද්ධ කාලයේ දි කැරල්ලට උපයෝගි කරගත් සටන් ක්‍රම 14ක් ශ්‍රී ලංකා පාරම්පරික සටන් කළා සංගමය රඟ දැක්විය. ශෂීන්ද්‍ර රාජපකෂ මහතා ද මෙම අවස්ථාවට එක් විය. ශ්‍රී ලංකා පාරම් පරික දේශිය සටන් කළා සංගමය මෙම රණ කොළි පුජාව වසරක් පවා පවත්වනු ලබයි.
ඌවේ වෙල්ලක්ෂ යුද්ධයේ දි රණ සුරයකු වු කොහු කුඹුරේ රටේ රාළ සටන් එකරනවිට ඉංගිසින් හතර දෙනකු තමන් වට කරගත් බව පැවසෙන අතර එහි දි කොහු කුඹුරේ රටේරාළ කතරගම දෙවියන් සිහිකර අංගම් පොර සටන් ක්‍රමයක් මගින් උඩ පැන පහර දුන් බවත් එහි දි බියට පත් ඉංගිසි හේවායන් බිම වැටිවැටි දිවු බව ඌව ඉතිහාසයේ දැක්වේ.
කතරගම පැවති මෙම රණ කොලි සටන් පුජාවට අතුරුගිරියේ වික්‍රමසිංහ ගුරුන්නාන්සේ. සුනිමාල් ගුරුනනාන්සේ, ශ්‍රී පාරම්පරික සටන් කළා සංගමයේ සිසුහු රැසක් ද එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලකම පිළිබඳව දැඩි අභිමානයක් දැනෙනවා. (නි)
තවත් තවත් මෙය ප්‍රචලිත කිරීමටද හොඳ අවස්ථාවන් උදා වේවා! (නි)
සිංහකම පිළිබඳව දැඩි අබිමානයක් අංගම් කියනකොට දැනෙනවා. (නි)
වීරට පිස්සුද? (නි)
ඉන්දියාවේ කෙරලේ මේ හා සමාන සටන් ක්‍රමයක් පවතී, එය ලංකාවෙන් එහෙට ගියාද ? නැත්තං එහෙන් මෙහාට ආවද ? කව්රුහරි මට පැහැදිලි කරනවද?, අනික වීර, ඔය අංගම්පොරය අස්සේ ජාතිවාදය ඈදා ගැනීම ගැන මගේ දැඩි කනස්සල්ල. (දී)
වීර, බුදු දහම වනාහි අවිහිංසාවාදී දහමක්. එහි කොයින්ද සටන්ක්‍රම? මෙය ඉන්දියානු ආභාෂය / සම්භයක් ඇති කලාවක්. නිකන් ආගමය් ජාතියය් ඒකට පටලවගන්න එපා. (දී)
සුද්දෝ අවුරුදු 450ක් මේ රට අල්ලාගෙන හිටියා. එතකොට මෙයාලා කොහෙද හිටියේ? ඉංග්‍රීසිකාරයා ඕක තහනම් කළා කියනවා. ඒ කියන්නේ ඕකට වඩා ඉංග්‍රීසිකාරයෝ බලවත් කියන එක. ලංකාවේ ඇයි කරාටේ, වුෂු, කුන් ෆු වගේ දේවල් මිනිස්සු කරන්නේ??? (නි)
දෙයක් කියන්නම්. ඔය කවුරු කව මුණ ගස්සනවා කිව්වත් මේ කලාව ලබා ගන්න සම්පුර්ණ කළ යුතු දේවල් සම්පුර්ණ කළ යුතුයි.අනික මේ කලාවේ ගුරුවරු හිතු මනාපෙට මේවා ලබා දෙන්නේ නැහැ.බලෙන් ගන්නත් බැහැ.අනික මේවගේ නියම උරුමක්කාරයෝ එළියේ ඉදන් කෑ ගගහා ඉන්නේ නැහැ මං අංගම්පොර දන්නවා කියලා.ඔබට අංගම්පොර පවුලේ සාමාජිකයෙකු වීමට අවශ්‍ය නම් ස්වභාව ධර්මය ඒක තීරණය කරාවි..හැබැයි සිංහල ජාතියෙන් පිට මේ දේ ලබා ගන්න කාටවත් බැරි බවත් මතක තියා ගන්න.වීර සමග මං එකගයි 100% (නි)
මෙම සටන් ක්‍රමය බිහිවීම පිලිබඳ විවිධ ගුරුකුලවල විවිධ කතන්දරපවති.නමුත් මෙය ඉතාමත් දරුණු ගනයේ සටන් කලාවක් පමණක් නොවේ.බුදුදහම පදනම් කරගත් ජීවිත දර්ශනයකි.මෙම සටන් ක්‍රමයේදී මුලින්ම බුදුරදුන්ටත් ඉන්පසු සටනට අධිපති දෙවිවරුන්ටත් නමස්කාර කරයි.මෙහිදී අංගම් ශිල්පයට කෙනෙකු බදවා ගන්නේ ඔහුගේ හෝ ඇයගේ කේන්ද්‍රය බලාය.එසේ කරන්නේ ඔහු රටත් සිංහල ජාතියත් බුදුදහමත් දිවිහිමියෙන් සුරකිනවාද කියා දැනගැනීමටයි.මෙම අංගම් කලාව බිහිවූ සමයේ තිබු ආගම් කෙසේ වෙතත් මෙය අන්ජාතීන්ට උගන්වන්නේ නැත්තේ ඔවුන් බුදුරදුන්ටත් සටන්දෙවිවරුන්ටත් නමස්කාර තබා ගරුකිරීමක්වත් නොකිරීමයි දෙවන හේතුව එම ජාතින් එය යොදා ගන්නේ බුදුදහමට හා සිංහල ජාතියට විරුද්ධව වීමයි. සිංහලය හා බුදුදහම රැකීමට පමණක් උපන් මේ ශිල්පය අන් ජාතීන්ට ලබානොදෙන්නේ මේ නිසාය. (දී)
අර්ෂා,කනගාටුයි ගොනිබිල්ලන්ට මෙය ඉගෙනිය නොහැක. (දී)
රුහුණු පුතා නොදැනුවත් කම ගැන ඉතා කණගාටු වෙමි. කුන්ග්ෆු සහ කරාටේ ඇතුළු 90% පෙරදිග රටවල බිහිවූ සටන් ක්‍රම බුදු දහම පසුබිමේ ගොඩනැගුනු සටන් කලාවන්. (දී)
සටන් කලාව රසික ඔබට >>> http://www.facebook.com/thetruthbehindthemartialart
මේ මිනිස්සු කොරන සටන්වල කිසිම ප්‍රමිතියක් නැත ,මේකට වඩා දහස් ගුණයක් වටින හොඳ සටන්, පොලු කරකවන සටන් (සිලම්බදී)සහ තව බොහෝ සටන් අතීතයේ සිට පෙවතෙන්නේ ටමිල්නාදුවලින්, මිනිස්සු නටල පෙන්නනවා, මේකේ තියෙන විශේෂත්වයක් නැත (දී)
බලන්න මොනතරම් හැගුම් බරද කියා සටන් කලාවේ යෙදුන සියලුදෙනාට දීර්ඝායුස පතමි (දී)
මේ ගැන තව විස්තර තියෙනවා අංගම්පොර ඩොට් කොම් වෙබ් අඩවියේ. (දී)
මේක දකුණු ඉන්දියාවේ කේරල වල ඉදලා ලංකාවට ආපු සටන් කලාවක් කියලා මම කියවලා තියනවා. තාමත් කේරල වල මේවා තියනවා. (නි)
රුහුණු,නොදන්නා දෙයක් කතා නොකරන්න. මේක ඉන්දියාවෙන් පැමිණි සටන් ක්‍රමයක් කියන්නේ කොහොමද.පුලුවන්නම් ඔප්පු කරන්න. මේක ජනප්‍රවාදයේ පරිදි ලංකාවෙන්ම උපත ලබා දියුණු වුවක්.මෙය බුදුදහම පදනම් කරගත් ජීවිත දර්ශනයක්.මෙය කිසිම අවස්ථාවකදී අහිංසකයන්ට විරුද්ධව බාවිත කිරීම සපුරා තහනම්.බෞද්ධයෝ අවිහිංසා වාදී වුනාට අන් ජාතීන්ගේ ආක්‍රමණ හමුවේ ඔබ කියන ආකාරයට නිවටකම් කරන ජාතියක් නොවේ.මොකද බුදුරදුන් කියල තියෙනවද පර ජාතික ආක්‍රමණ වලදී නිවට වෙන්න කියල.ඔබ ඔබේ නිවට කම අපිට පෙන්නන්න එපා.අපි සිංහලයෝ මිසක් ඔය කියන ආකාරයේ නිවට නරි නොවන බව මතක තබාගන්න.කුන්ෆු කරාටේත් බෞද්ධ සටන් ක්‍රම බව මතක තබාගන්න. සිංහලය අවුරුදු 2500ක් රැකුනෙත් අංගම් නිසා බව අමතක කරන්න එපා. (දී)
ලංකාවට ආවේනික බයිලා සින්දු හැර අනෙකුත් සියලුම දේ ඉන්දියාවෙන් උපුටාගත් බව සාක්ෂි සහිතව කියන්නට පුළුවනි . එකයි ලංකාවේ වැඩිම පිරිසක් මේ වගේ බයිලා ගහන්නේ .(අ)
අර්ෂා,අපි අපේ උරුමය පිළිබද ව කතකිරීමත් දැන් ඔහෙට ජාතිවාදය වෙලා. අරාබියෙන් පැමිණි ඔහෙලා මේක ගැන මොනාද දන්නේ .ඔහෙට ඕනෙනම් කෙරලෙන් ගිහින් ඉගෙනගන්නවා එහෙ සටන් ක්‍රම.අපේ අංගම්වලට අපහස කරලා වැඩ වරද්ද ගන්නේ නැතුව.නරිය මිදී තිත්තයි කිව්වලු.දැන් තමන්ට මේක ඉගෙන ගන්න අයිතියක් නැතිකොට එකට අපහස කරනවා.අර්ෂා මතක තියාගන්න තමන් ඉන්නේ සිංහල බෞද්ධ රටක කියල. (දී)
වැරදි නම් නිවැරදි කරන්න. හැබැයි බන්නින එපා. මම දන්නා විදිහට එළාර හොද රජ කෙනෙක්. එයා හින්දු. දුටුගැමුණු රජතුමා එළාරට විරුද්ධව සටන් කරන්න හින්දු දෙවි කෙනෙක්ගෙන් ආශිර්වාදය හෙවත් සහය අරගෙන තීරණාත්මක යුද්ධය හින්දු දෙවියන්ගේ සහය අරගෙන දිනුවා. දැනටත් අපේ ලොක්කෝ හින්දු දෙවියන් වදිනවා, විශේෂයෙන්ම ඡන්ද කාලෙට. එතකොට අපි ඇත්තටම බෞද්ධද ? (නි)
ඔයාල ඔයාලට කැමති දෙයක් හිතාගන්න එකට ඔයාලට අයිතියක් තියෙනවා , සිංහලයෝ හැටියට අපිටනම් ලොකු ආඩම්බරයක් (දී)
අර්ෂා,ඉන්දියාවේ කේරලයේ පවතින්නේ වෙනත් සටන් ක්‍රමයකි.එය කේරලයේ උපත ලැබූ සටන් ක්‍රමයකි.එහි හින්දු දෙවිවරුන් පදනම් වී ඇත.නමුත් ලංකාවේ බුදුදහම ආභාෂයෙන් බිහිවූ අංගම්පොර, කලරිපාට්ටු වලින් වෙනස්ය.අංගම්පොර වල අන් කිසිදු සටන් ක්‍රමයක නොමැති ශිල්ප ක්‍රම අවි ආයුධ පවතී. (නි)
අනේ මේක නිසා අපි මොකට වාද කරනවද? (නි)
අපිටත් දැක ගන්න ලබාදුන් එකට ලංකාදීපයට ස්තුතියි.(ස)
ඕකට බෙර ගහන්න ඔනිමද. බෙර වාදකයා තෝරන්නේ මොන පැත්තෙන්ද (දී)
ෆාතිමා අබ්දුල්ල ඔබේ අදහසට මන් ගරු කරනවා, ඔබ වැනි බොහෝ මුස්ලිම් බැතිමතුන්ට අන්තගාමී විසබීජ දාන පිරිසුත් ඉන්නවා, (දී)
ගහගන්න එක ආඩම්බරයක් ද ලංකාවේ මිනිසුන්ට (දී)
මෙය ඉන්දියාවෙන් අපට ලැබුන දෙයකි.අංගම්පොර සටන් ඉතිහාසය දන්න අයගෙන් අහගන්න (දී)
ඔය ගහන බෙරේ හම හරක ගේ නේද ? කොහොමද අංගම් ලංකාවෙන් බිහිඋන කියන්නේ බුද්ධාගමත් ඉන්දියාවෙන් නේද ආවේ ..මේ සටන් කලාව ඉන්දියාවේ ඉතා ඈත අතීතය සිට පැවත එන කලාවක්, රුහුණු පුත් ඔබ 100% හරි. (දී)
ජයන්ත චන්ද්‍රසිරි මහත්මයට පින් සිද්ද වෙන්න අංගම්පොර සටන් කලාව කරලියට ආවා. මෙච්චර වටිනා සටන් කලාවක් අපට තිබුනදවත් දන්නේ නැහැ.මොකද වටිනා දේවල් නිතරම සැඟවිලා තියෙන එක ලෝක ධර්මතාවය නිසා.මෙවැනි දේවල් ආරක්ෂා කරගෙන පවත්වාගෙන යන අයට මගේ හද පිරි ස්තුතිය. (දී)
අනේ වීර, ඔයා හැමදේටම කලබල වෙනවනේ, අනික මම කිව්වේ මෙය අවශ්‍ය ආත්මාරක්ෂාවට මිස කාටවත් හිංසනයක් කිරීමට නොවේ.(ස)
ජාතියේ අනන්‍යතාවය හොදින් ඔප්පුකරන මෙවන් උරුමයන් රැකීමට යම් වැඩපිළිවෙළක් අවශ්‍යයි (නි)
කඳු හෙවත් ගිරි අතර භුමිය අතර ගිරිය ව්‍යවහාරයේදී අතුරුගිරිය බවට පත්වුණා. කොරතොට කඳු, දැඩිගමු කන්ද, වල්ගම හා අරංගල ගිරි අතර පිහිටි අතුරුගිරිය ප්‍රදේශය අතීතයේ පළමු රාජසිංහ රජ යුගයේ සිටම පරදේශීන්ට එරෙහි සටන්කරුවන් පුහුණුකළ භූමියයි. එය අදටත් ශ්‍රී ලංකා හමුදා කඳවුරු මුලස්ථානයයි. දකුණු ඉන්දියානු සම්භවයක් ඇති සුදලිය හා මරුවලියේ අංගන් සටන්කරුවන්ගේ පරම්පරා මෑතකාලීන උඩරට කුල දෙකක් පමණි. ඌව වෙල්ලස්සේ සටනට යන්නට ඇත්තේ ඔව්හුය. ඊශ්වර යනු දෙවියකු නොව කිසිවක් නොමැති තැන අල්පෙනෙති තුඩකටත් වඩා කුඩාවට බිහිවූ විශ්වය එසැනින් ත්‍රිවෘත වූ පසු ඉන් එකක් වන විශ්ව ප්‍රලය නියෝජනය කරන්නාවූ විශ්වීය ධර්මතාවයි. දෙවියන් යනු හුදු ධර්මතාවක් පමණක් නොව එම විශ්වීය ධර්මතාව හා සංයෝජනයවී එය හැසිරවීමේ බලය ඇති විඥාණ ශක්තිය උපතින් උරුම කරගත් ජීවයයි. ප්‍රජාවට අධිපති ගණපති හට යුධ ශක්තිය නොමැත. එය ඇත්තේ සියලු ජීවයට අධිපති පශුපති හටය. මන්ද සියලු සත්වයෝ පශුපති මුලිකවූ විඥාන තලයක සම කොටස්කරුවන් බැවිනි. (නි)
සන්තෝස ජනක පුවතක් (දී)
වීර මහතා , අංගම් ශිල්පය රග දක්වන පිරිසේ ගුරුවරුන් අතරින් ඔබත් කෙනෙකුයි මම නොදනිමි. සටන් කරන විලාසය දුටුවිට තව බොහෝ දේ පැවසිය හැක. නමුත් උතුම් අංගම්පොර නාමයට කැළලක් වන නිසා කිසිත් නොකියමි (නි)
ප්‍රබාකරන් එක්ක යුද්ධ කරද්දී මේ අංගම් කාරයෝ කොහෙද හිටියේ නිකන් විකාර කතා කියන්න එපා වීර.අනික සුද්ද එක්ක නිදහස් අරගලයේදී සිංහල,දෙමල,මුස්ලිම් සහ බර්ගර් සියලු දෙන එකාමෙන් අරගල දිනාගත් මේ මගේ රට මං ඉපදුනු රට කියනවා වගේම අනික් ජනවර්ගත් මේ රටේ ඉපදුනු අනිත් ජනය හට එවැනිම ඇති වාසිකමක් තිබිය යුතු නේද? (දී)
ලොක්කෙක්ගේ පුතෙක් පිටරටින් සුපිරි අංගම්පොරක් කෝටි ගානකට ගෙනෙයිද දන්නෙ නැහැ දැන්. අනේ අංගම්පොරත් ඉවරයි. මේක තමයි අද රටේ තත්වේ. ලොක්කන්ගේ ලමයි මොන නාස්තිය මගඩිය කලත් කවුරුත් කතාකරන්නේ නැහැ. (නි)
අබ්දුල්ලා, අපි දැනගත්තා ඔබ කවුරුද කියා. (නි)
ෆාතිමා අබ්දුල්ලා, ඔය වීරට කඩේ යන කෙනෙක් හැඩයි. (අ)
බුදු දහම , සිංහල ජාතියි පටලව ගන්න එපා. මොකද බුදු දහමට ජාති කුල මල,බේදයක් නැහැ (දී)
අංගම්පොර වැනි අපගේ පැරනි සටන් කලාවන් තවමත් නොනැසි පවත්වාගෙන යන බව ඇසීම පවා සතුටට කරුණකි. එය අපගේ සිංහලයන් විසින් බිහි කල දෙයකි. මෙම ආචාර්යවරුනට අපගේ ගෞරවය පුද කරමු. (නි)
සිංහල මිනිස්සුන්ට පන ගන්න මේක හොදයි (නි)
අර්ෂා,සිංහල අයත් එක්ක වාද කරන්න එපා.මොකද අපි අසරණයෝ වගේ ඉන්නකොට පෘතුගීසින්ගෙන් කොටින්ගෙන් රැකලා අපේත් අපේ දරුවන්ගේත් ජීවිත බේරලා දුන්නේ සිංහලයෝ.මුස්ලිම් අපි කළගුණ සලකන්නේ මෙහෙමයි කියල ඒගොල්ලෝ හිතල අපිත් එක්ක තව ටිකක් අමනාප වෙයි.බොදුබල සේනාව ඇරබීමට හේතුවත් අපේ අයගේ වැරැද්දයි. අර්ෂා ඔයා ජාතිවාදී වෙලා අනිත් අයට එහෙම කියන්න හොද නැහැ .අපි සිංහලයට අයිති දේ සොරකම් නොකර අපි පාඩුවේ ඉමු. මෙහෙ යුද්ධයක් ගියොත් ඔගොල්ලොනම් අරාබියට පනියි. අසරණ අපි මොනකරන්නද. අර්ෂා,නිකන් ජාතික සමගිය නැතිකරන්න එපා. ඔබට අල්ලාහ් දෙවිදුන්ගේ පිහිට ලැබේව. (දී)
කුන්ග්ෆු, වුෂු, ජුඩෝ, කරාටේ වැනි සටන්ක්‍රම සිය ජීවිතාරක්ෂාව පිණිස නිර්මාණය කල සටන් කලාවන් වුවත් අංගම් යනු ආත්මාරක්ෂක සටන් කලාවක් නොව යුද්ධය පිණිස යෝධයන් හෙවත් සොල්දාදුවන් පුහුණු කරනු පිණිස යොදාගන්නා සටන් කලාවකි. සීතාවක රාජසිංහ රජුගේ නියෝගයෙන් අතුරුගිරියේදී අංගන් පුහුණුවූවෝ රජුගේ නියෝගය පරිදි මුල්ලේරියා සටනේදී පස්ස වංගුව හෙවත් සතුරු හමුදා පසුබැස පලායාමට යොදාගන්නා කපොල්ල මුරකර පහර දීමෙන් පරංගින්ට ඉතිහාසයේ අත්කරගත් අන්තම පරාජය හිමිවිය. ඒ අනුව අවශ්‍යතාවය පරිදි හමුදා සේවයට බඳවාගන්නා අයට අංගම් සටන් උගැන්වීමත් ඔවුන් දිවිහිමියෙන් රාජපාක්ෂික වන බවට දිවුරුම් දීමත් අනිවාර්යයි. (නි)
වීර, ඔබකියන ආකාරයට මෙම සටන් කලාව ලංකාවෙන්ම උපත ලබා දියුණු වුවක් නම් මේ ලංකාවේ උපන් සියලු ජන කොටසකගේම උරුමක් නොවේද මෙය ඇයි සිංහල බෞද්ධ යන්ට පමණක් සීමා කොට කතාකරන්නේ, මෙය ඔහුගේ ජාතිවාදය හා අන්තවාදය ඉස්මතු කිරීමක් නේද ? (දී)
අරුමුගම් කොටිත් එක්ක සටන් කළ ත්‍රිවිධ හමුදාවත් ඉගෙනගත්තේ අංගම් බව මතක තබාගන්න.සුද්දාගෙන් රට නිදහස් කරගැනීමට උරදුන් පොන්නම්බලම් අරුනාචලම්,රාමනාදන්ලා ජාතික වීරයෝ. (නි)
ඇත්ත තිත්තයි , නමුත් කිව යුතු දෙය කිවයුතුය්. මෙය ඉන්දියානු සටන් කලාවක්. අපගේ ආගම, භාෂාව, සංගීතය, සංස්කෘතිය, ගෘහනිර්මාණ ශිල්පය හා තවත් බොහෝ දෑ මෙන් මෙයත් ඉන්දියානු අභාෂයෙන් දියුණු/උරුම වූවක්. ඇය් අප මෙය පිළිගැනීමට අකමැති? (දී)
අර්ෂා, මට ඔයා ගැන දුක හිතෙනවා (නි)
රටවැසියාගේ අධ්‍යාපනය සහ ශරීර සෞඛ්‍යය ජාතියක් සතු මහා සම්පත් දෙකක් බව පිදෙල් කැස්ත්‍රෝ මහතා වරක් කියා ඇත. ළමා කාලයේ සිට ක්‍රීඩාවලට සහභාගි වන අයගේ ශරීර සෞඛ්‍යය සහ මානසික ශක්තිය නිසි අයුරින් වර්ධනය වීම ක්‍රීඩාවක ඇති විශාල ප්‍රයෝජනය ලෙස සැලකිය හැකිය. අංගම් ක්‍රීඩාවලින්ද විශේෂයෙන්ම මානසික ශක්තිය සහ ශරීර සෞඛ්‍යය ඉතා හොඳින් ප්‍රගුණ කළහැකිය.පෘතුගීසීන්ද අන්ත පරාජයට පත්කළ මුල්ලේරියා වෙලේ සටනට අංගම් දක්ෂකම් උපයෝගී කරගත් බව සිතිය හැක. අතුරුගිරිය, කඩුවෙල සහ මුල්ලේරියාව යාබද ප්‍රදේශයන්ය. (නි)
හනේ බඩගෙඩි වල ලොකු හොද පොල්ලක් ගත්තොත් අංගම් කාරයෝ ටික දුවනවා නිසැකය. (දී)
අර්ෂා,මමත් අංගම්පොර ශිල්පියෙක්. අපේ අංගම්පොර වලින් අපිටම ගහන්න,රට අල්ලන්න ඔහෙලට ඉඩ ලැබෙන්නේ නැහැ. කුන්ෆු,කරාටේත් බෞද්ධ සටන් ක්‍රම (නි)
මෙවන් සටන් කලාවන් තවමත් නොනැසී තිබීම ඉතාම සතුටට කරුණක්.මේ දකින්නේ අපේම සිහලුන්ගේ අපේ උරුමයයි. (නි)
නීරෝ,මේ මිනිස්සු කොහොම සටන් කළත් මුස්ලිම් ඔහෙට මොකෝ (නි)
මොහොමඩ් විමල්,මොකද සිංහල බෞද්ධයින්ට ඉතිරිවී තිබෙන අංගම් ශිල්පයත් පාවදීමටද නුබට ඕනේ.ලංකාව එදා ඉදන් වසර 2500ක් දිවිහිමියෙන් රැකගත්තේ සිංහලයන් මිස අනෙක් ජාතින් නොවේ. මෙය අරාබියෙන් පැමිණි අයගේ උරුමයක් කියන්නේ කොහොමද?ඔවුන් කැප්පෙටිපොල තුමාවත් සුද්දන්ට අල්ලලා දුන්න. එහෙම අයට මොකටද අපි උතුම් ලෙස සලකන අංගම් ශාස්ත්‍රය උගන්වන්නේ. ඔහෙලා වගේ අයට තාම බැරි වෙලා තියෙනව සැබෑ ජාතිවාදීන් හදුනා ගන්න. (දී)
නීරෝ,සිංහල අපි සටන් ක්‍රමයක් වගේම දාගැබ් වැව් ආදිය අපේම ක්‍රමයකට ඉදිකළා. (නි)
අරුමුගම් මේක බුදුදහම පදනම් කරගෙන සිංහලය නිර්මාණය කල ශාස්ත්‍රයක්.ඉන්දියාවේ සටන් කලාව හා අංගම්පොර අතර විශාල වෙනසක් තියෙනවා. (දී)
වීර, බුද්ධ දර්ශනයේ කොහෙද මිත්‍රයා රටක් ජාතියක් ගැන සදහන් වන්නේ? බුද්ද දර්ශනයේ කොහෙද දෙවිවරු? මෙම සටන් කලාව සංස්කෘතික අංගයක් විනා ආගමේ කොටසක් නොවේ. ඔක්කොටම කලින් ආගම හරියට ඉගෙන ගන්න, ඊට පස්සේ අනුන්ට දෙසන්න. (දී)
කවූරුත් ඔය ඊනියා දේශප්‍රේමයෙන් උදම් වෙලා කෑ ගැහුවට වරද තියෙන්නේ අපේ අතේම තමයි.අපේ දෙමව්පියන් කී දෙනෙක් ,දේශීය කලාව අපේ දේ ඉගෙනගන්න,අගය කරන්න දරුවන් යොමු කරලා තියෙනවද?ඔවුන් කියන්නෙ අපේ කලාව ඉගෙනීම තුලින් වඩාත් සාර්ථක අනාගතයකට පියනගන්න බැරි බවයි.අපි වෙනුවෙන් අපි (නි)
කවදා මේ ෆාතිමා අබ්දුල්ල මට නම් සැකයි දැන්කරුණ කරලා නම වෙනස් කරගන්න බොරුවට අදහස් නොදා (දී)
මෙය බෞද්ධයන්ගේ සටන් කලාවක් නම් , ඇයි කතරගම දෙවියන්ගේ පිහිටෙන් රජවරු යුද්ධ ජයග්‍රහණය කරපු බව ඉහල පුවතේ සඳහන් වෙන්නේ,දෙවියන් සිංහලයන්ට මිත්‍යා දෘෂ්ටිකයෙක් නේද ? මේකෙන් මේ සටන් කලාවත් කාගෙන් හරි උපුටා ගත්තු දෙයක් කියල හොඳටම පැහැදිලි පැහැදිලිවෙනවා . මම හින්දි චිත්‍රපටියක දැකල තියෙනෙව මේ සටන් කලාව .(අ)
මේ සිංහල අපගේ රටයි.....අප ඉපදෙන මැරෙන රටයි.... (නි)
අර්ෂා,අංගම්පොර උගන්නන්නේ සිංහල බෞද්ධයන්ට. නිවැරදිව අංගම් ඉගෙනගත් කෙනා තම පන දෙවෙනි කර ජාතිය ආගම රකිනවා. ඒ ශිල්පීන් අර දේශපාලුවන් වගේ රැවටෙන්නේ නැහැ. (නි)
ෆාතිමා අබ්දුල්ල, ඔබ වැනි මුස්ලිම් වරු මෙරටට අවශ්‍යම මොහොතක්.කාන්තාර අන්තවාදය මේ රටට මහා හිසරදයක්. ඔබ වැනි මුස්ලිම්වරු තවමත් සිටීම ගැන අපිට ඉතාමත් සතුටුයි. අපි ඔබ වැනි සාම්ප්‍රදායික මුස්ලිම් වරුන් ජාතික සමගිය ඇතිකිරීමට උත්සහ කිරීම පිළිබදව අගය කරනවා.ඔබවැනි මුස්ලිම්වරු රටට සම්පතක්. (දී)
හුසේන්, සිංහල බෞද්ධයාට පමණක් මෙය ඉගෙනිය හැක. ඒකයි අංගම් පරම්පරාවල සම්ප්‍රදාය.අංගම් තියෙන්නේ සිංහල ජාතිය බුදුදහම ආරක්ෂා කිරීමටයි (නි)
අංගම් තියෙන්නේ සිංහල ජාතිය බුදුදහම ආරක්ෂා කිරීමටයි (නි)
අර්ෂා අපරාදේ ඔයාගේ කොණ්ඩේ කොටවෙවී (දී)
ෆාතිමා අබ්දුල්ල මෝඩයෙක් වෙන්න එපා ඉස්ලාම් කොහෙද අරාබි සංස්කෘතිය ඉස්ලාම් කියන්නේ ඉස්ලාමිය සංස්කෘතියට .ඔය බොරු නම වෙනස් කර ගන්න .බොරු නොකිය .මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා (දී)
අපිත් අපේ රටේ දේවල් වලට කැමතියි. මේවා පුළුවන් තරම් ආරක්ෂා කරන්න ඕනෑ. අපේ අය මේවට යන්නේ නැති එක හරි. ඒත් අපිත් මේවට හරිම කැමතියි. (නි)
අද සන්ධානය, සන්ධානයත් ගහ ගත්තේ... (නි)
ආරුමුගම් ඇතුළු සමහර අය කියා සිටියා අංගම් සටන් ක්‍රමය ඉන්දියාවෙන් පැමිණි බවට.නමුත් එම මතය නිවැරදි නොවේ.කේළරයේ තිබෙන කලරිපට්(කලරිපලට්ටු) නම් සටන් ක්‍රමය අංගම් වලට සමාන වුවත් සටන් ක්‍රම දෙකක්.මේ දෙක අතර යම් යම් මිශ්‍ර වීම් සිදුවූ බව ඉතිහාසයේ සාක්ෂි සපයනවා.අංගම් සටන් ක්‍රමයේ ඉතිහාසය රාවණ රජ සමය තෙක් දිවයනවා.මෙය හෙළයේ බිහිවූ සටන් ක්‍රමයක්.රාජ්‍ය හා දළදා වහන්සේ රැක ගැනීම අංගම් ශිල්පීන්ගේ යුතුකම හා වගකීම් වුණා.ඒ ඒ පරම් පරා වල අංගම් මඩු වලදී පනික්කි රාළ විසින් සටන් ශිල්පීන් පුහුණු කිරීම සිදුකලා. (අ)
මොහොමඩ් විමල්,අනෙක් ජාතීන්ට මෙය ඉගැන්නුවා නම් මේකෙන් සිංහලය නැතිකරනවා මිසක් ආරක්ෂා කරනවද?මේක නියම අංගම් පරම්පරා වලින් පැවතෙන කිසිදු ගුරුතුමෙක් අන්ජාතින්ට උගන්වන්නේ නැති හේතුව ඕකයි.එක සම්ප්‍රදාය.එකට ජාතිවාදය කියන්නේ කොහොමද? පිට ජාතීන්ට විතරක් නෙමෙයි ඔහෙලා වගේ අයටත් අංගම් ගුරුතුමන්ලා උගන්වන්නේ නැති බව මතකතබා ගන්න. (දී)
රෝහණ මේ වෙබ් අඩවි 2ක බලන්න. angampora.info ritigalaangam.lk එතකොට ඔයාවගේම මේක ඉන්දියානුකරණය කරන ඉන්දියානුවන්ට මෙය ලංකාවේ සිංහලයාගේ නිර්මාණයක් බව දැනගත හැකිය.ඇත්ත තිත්ත වුනත් සදාකාලිකයි. (දී)
පැරණි දේවල් නැති නොවී රැක ගන්න එක අගය කලයුතු දෙයක්. (දී)
ෆාතිමා අබ්දුල්ල , මගේ එකම වාක්‍යක් පෙන්නන්න ජාතිවාදීව හෝ අන්තවාදීව අදහස් දැක්කුවා සේ, මා ලන්කදීපෙට අදහස් දැමීමෙන් වැලකෙන්නම් මා කලේ වීර ගේ රළු අදහස් වලට ප්‍රතිචාර දැක්වීම පමණි, මෙය බහුතර සිංහල ප්‍රජාව අනුමත කරාවි. (දී)
රුහුණු මිත්‍රය, බුද්ධදර්ශනයේ රටවල් පාලනය කරන අයුරු, රටවල් රැකගන්න අයුරු සදහන් වී තිබෙනවා.සප්ත අපරිහානිය දර්ම ,දස රාජධර්ම,දස සක්විතිවත් කියන්නේ රට ජාතිය රැකගෙන පාලන කටයුතු කිරීමට උපදෙස්.බුදුදහමේ සදහන් වන පරිදි දිවය ලෝක 6 කුත් දෙවිවරු 33 කෝටියකුත් සිටිනවා.කව්ද කිව්වේ අංගම් බුදු දහමේ කොටසක් කියල.මම බුදුදහම පදනම් කරගත් සටන් ක්‍රමයක් වගේම ජීවිත දර්ශනයක් කියලයි කිව්වේ. රුහුණු,පොඩ්ඩක් ඔයා අදහස් දාන කොට හරියට කියවල බලල හිතල බලල දාන්න. (දී)
වීර, එතකොට, කොටි එක්ක අපි සටන් කලේ තුවක්කු නැතිවද? (දී)
අංගම් පොර සටන් කලාවත් අපෙන් හොරෙන් ගනී . ඒක නිසා පේටන්ට් බලපත්‍රය ගත්තා නම් හොදයි (නි)
විමල් මහත්තයා නම් නියම දේශ හිතෛෂී සිංහලයෙක්. විමල්, මට ඔය කලාව උගන්නන්න පුලුවන්ද?(නි)
මිනිසුනේ මේක හරියට කියවපල්ලා, ( ඊශ්වරයාට නොහැකි තැන කතරගම දෙවියන් බිහිකල බව ජනප්‍රවාදයේ කියවේ.) දෙවියන් යනු මවන දෙයක් හෝ මවපු දෙයක් නොවයි. අපේ අය තවමත් ගල් වලට වදිනවා කවද ඔලුව පැදෙයිද දන්නේ නැත (දී)
පාරම්පරික අංගන් සටන්කරුවන් දිව්රුම් දෙන්නේ දිවි දෙවෙනිකොට රාජ්‍යත්වය රැකීමට පමණි. අන් සියල්ල රැකෙන්නේ පාරම්පරික රජ පරපුර රැකුනොත් විතරයි. සැබෑ උරුමක්කාර රජු වෙනුවෙන් ඔහුගේ නායකත්වයෙන් සිදුකරන අංගම් සටනක් පමණයි ජයගන්නේ. ඌව වෙල්ලස්සේ සමුල ඝාතනයක් සිදුවුනේ ඒ නිසයි. (නි)
මට මේ සටන් කලාව ඉගෙන ගන්න ඕන, කොහෙන්ද මෙය ඉගෙනගන්න පුළුවන්. (දී)
දැන් හැමදේම ලංකාවේ දේශපාලණීකරණය වෙලා (දී)
මේය සටන් ශිල්පයක්, කලාවක්.මේ සටන් ක්‍රමය පළමුව බිහිවෙනකොට ලක්දිව තිබුනේ එකම ආගමකි. එය බුදුදහමය. ඉතින් මේ සටන් ක්‍රමය හා බුදු දහම ආරක්ෂා කිරීම අතර ඇති සම්බන්දය ගැන කවුරුහරි දන්නා කෙනෙක් විස්තර කර දෙනු මැනවි. (නි)
අර්ෂා, ඒක මට සුලුදෙයක්. මම අනෙක් අය වගේ කුහක නැහැ. මං දන්නා ගුරුතුමෙක් ඉන්නවා ඔහුව මුනගස්වන්නම්. (නි)
අර්ෂා,මොහොමඩ් විමල්, අංගම් ගුරුවරු විතරයි මේක උගන්වන්නේ.අර්ෂා, මුස්ලිම් අයට නම් මේක ඉගෙනගැනීමට අවස්ථාවක් නැහැ. තරහ වෙන්න එපා. (නි)
අර්ෂා,මගේ රළු අදහස් මොනවාද කියා පුලුවන් නම් පෙන්වන්න. (නි)
විජිත් කියනවා වගේ ශතවර්ෂ 4 ක් පමණ මේ රට යුරෝපීය රටවලට යටත් වුණේ අපේ සටනට ඇති අදක්ෂකමක් නිසා නොව විදේශිකයන්ගේ තාක්ෂණ දියුණුව, ආර්ථික ශක්තිය හා අපේ අය රාජ්‍යත්වය පාවාදුන් නිසයි. දැනුත් අපි පරිහානියට පත්වන්නේ ආකල්ප පිලිබඳ ප්‍රශ්නයක් නිසයි. මෙවැනි සටන් කලා වර්තමානයේදීත් ඉතා හොඳින් ප්‍රගුණ කරන පාරම්පරික කුල දකුණු ඉන්දියාවේ තිබෙනවා. බඩවල් ලොකු බෞද්ධයෝ බොරු කයිවාරුකාරයෝ නිසයි ඒ කාලයේත් පරංගින්ට එරෙහිව බොහෝ ඉන්දියානු හේවා සේනාංක යොදවන්න සිදුවුනේ. කොළඹ පරංගි කොටුවට උමගක් හාරන්න යෙදු උඩරට සේනාංකයක් අසාර්ථක වුණ පසු ඔවුන් ආපසු කන්දට ගොස් කැරලි ගැසුවා. ඔවුන්ගේ පුරප්පාඩුවට ඉන්දියානුවන් පැමිණියා. සිංහල සේනාවේ ඉන්දියානු බලය වැඩිවූ නිසා සීතාවක බැරන්ඩි කෝවිල ඉදිවුණා. මේ රටේ කයිවාරුකාරයෝ කොයි මොහොතේ පාවා දෙයිදැයි සැක නිසයි තෝරාගත් අයට පමණක් අංගම් ශිල්ප දෙන්නේ. (නි)
අපිටම කියල මොන දේවල්ද තියෙන්නේ? (නි)
අර්ෂා,ඇයි අනුන්ගේ වටිනා යමක් පැහැරගැනීමට තැත්කිරීම ඉස්ලාමය අනුමත කරනවාද? ඒක හින්ද සිංහලයෝ රැකගෙන ආපු අංගම්පොරය ගැන මුස්ලිම් අපි උනන්දු නොවී අපේ වැඩක් බලාගෙන ඉදිමු. සිංහලයෝ කියන්නේ හොද මිනිස්සු. අර්ෂා,අපේ බැදීම නැති කරලා දාන්න එපා. තවත් සේනාවක් ඇති කිරීමට ඉඩ දෙන්න එපා. අල්ලාහ් දෙවිදු පිහිටයි. (නි)
මොහොමඩ් විමල්,නියම අංගම්පොර ගුරුවරු ලංකාවේම ඉන්නේ ඉතාම ස්වල්පයයි. මන් දන්නා තරමින් කොරතොට අජන්ත ,රිටිගල සුමේධ ගුරුතුමන්ලා වගේ කිහිපදෙනක් හැරුනාම වැඩිදෙනෙක් චීනඩි ඉගෙනගත් බොරුකාරයෝ.පුලුවන්නම් කොරතොට ගුරුතුමාගෙනුයි රිටිගල ගුරුතුමාගෙනුයි අහල බලන්න මුස්ලිම් අයට උගන්නනවද කියල? ඒක කුහක කම නෙමෙයි සිංහල බෞද්ධයාගේ සුරක්ෂිත බව තහවුරු කිරීම. (දී)
රැක ගතයුතු අපේම දෙයක් (නි)
දකින්නත් වාසනාවන්! (නි)
අර්ෂා,ඔය කැමතිද අනෙක් අය ඉස්ලාමයට අපේ අරාබි සංස්කෘතියට අපආස කරනවට? නබිතුමාට අපහාස කරනවට. එහෙම කරන්න එපා.අපි වගේ තමයි, ඒ මිනිස්සුත් තමන්ගේ බුදුන් වහන්සේට ගරුකරනවා. ඒක හින්දා ආයේ සිංහල මිනිස්සුන්ගේ හිත රිදවන්න එපා.ඔබට අල්ලාහ් දෙවිදු පිහිටයි. (නි)
පාකිස්තාන් රෝකට් වෙඩි වලින් නේද කොටි බංකර විනාශ කළේ? ඒවා ලැබුනේ නැත්තම් තාම යුද්ධය නේද? වීර මේ මොනවද කියවන්නේ? (නි)
අරුමුගම්, 2008 න් පසු ප්‍රභාකරන් සමග යුද්ධයට නායකත්වය දුන්නේ අංගන් සටන් නායකයෙක් තමයි. ඒ නිසයි දශක ගණනක් දික් ගැස්සුණු යුද්ධය දිනුවේ. නමුත් ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබුනේ ඔය කියන කවුරුත් නිසා නොව ජර්මනියේ හිට්ලර් නිසයි. විජිත් කියනවා වගේ ශතවර්ෂ 4 ක් පමණ මේ රට යුරෝපීය රටවලට යටත් වුනේ අපේ සටනට ඇති අදක්ෂ කමක් නිසා නොව විදේශිකයන්ගේ තාක්ෂණ දියුණුව, ආර්ථික ශක්තිය හා නුතන චින්තනය හමුවේ අපේ අය රාජ්‍යත්වය පාවාදුන් නිසයි. දැනුත් අපි පරිහානියට පත්වන්නේ මයින්ඩ්සෙට් හෙවත් ආකල්ප පිලිබඳ ප්‍රශ්නයක් නිසයි. මෙවැනි සටන් කලා වර්තමානයේදීත් ඉතා හොඳින් ප්‍රගුණ කරන පාරම්පරික කුල දකුණු ඉන්දියාවේ තිබෙනවා. කොළඹ පරංගි කොටුවට උමගක් හාරන්න යෙදු උඩරට සේනාංකයක් අසාර්ථක වුණ පසු ඔවුන් ආපසු කන්දඋඩරටටට ගොස් කැරලි ගැසුවා. ඔවුන්ගේ පුරප්පාඩුවට ඉන්දියානුවන් පැමිණියා. සිංහල සේනාවේ ඉන්දියානු බලය වැඩිවූ නිසා සීතාවක බැරන්ඩි කෝවිල ඉදිවුණා. මේ රටේ කයිවාරු කාරයෝ කොයි මොහොතේ පාවා දෙයිදැයි සැක නිසයි තෝරාගත් අයට පමණක් අංගම් ශිල්ප දෙන්නේ. (අ)
අර්ෂා ,දේශහිතෛශී කියන්නේ මුස්ලිම් හිතෛෂී කියන එක නොවෙයි.මුස්ලිම් අයද එතකොට දේශය කියන්නේ?මොහොමඩ් විමල්, ඔහෙනම් තමන් උපන්ජාතියට කුහකකම් කරන අයෙක් බව පැහැදිලියි.මොකද්ද ඔච්චර ඔහෙට මුස්ලිම් අයත් එක්ක තියෙන ගනුදෙනුව? (දී)
ලංකාවේ අය දන්නේ ඉතින් කුන්ග් ෆු, වුෂු, ජුඩෝ, කරාටේ ගැන විතරයි. අදහස් දාන්න පෙර ටිකක් හොයලා බලලා හිටියා නම් තමා හොද. මෝඩකමට ඔහේ කරන්නන් වාලේ අදහස් දානවා. නීල් රනා, මෝඩ කතා කියන්නේ නැතුව ඉන්න (නි)
කවුරු මොනවා කිවුවත් මේ සටන් කලාව ආවේ ඉන්දියාවෙන්. මේකයි තිත්ත ඇත්ත.ඉන්දියාවේ අනෙක් ප්‍රාන්ත වල මෙය ක්ෂය වෙලා තිබුණත් කේරළයේ තවමත් මෙම සටන් කලාව පවතිනවා. මේ වීරලා පිස්සු නටනවා බොරුවට. (නි)
ෆාතිමා අබ්දුල්ලා, හොද කණ්ණාඩියක් දාලා මෙහි වීරගේ අදහස් කියවන්න. (නි)
සිංහල රජ සමයේ බළසේනාවේ ප්‍රදානතම අවිය කුමක්ද?