බුලත්සිංහල පොලිසියේ බීට්ටු සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් දෙදෙනාට තර්ජනය කරමින් රාජකාරියට බාධා කළැයි බුලත්සිංහ ආසනයේ ප්‍රධාන සංවිධායක තුසිත කුලරත්නට මතුගම දිසා විනිසුරු චමරි විරසුරිය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හරින ලෙස නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd