බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ සභාපති තේරීම සඳහා අලුතින් ඡන්දයක් පවත්වන්නැයි පසුගිය සිකුරාදා සිට උපවාසය කළ එහි කාර්යාල කාර්ය සේවක සමන්ත නාගහදොල රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
දෙවරක් අය වැය පැරැදීම නිසා තුසිත කුලරත්න මහතාට සභාපති ධුරයෙන් ඉවත් වීමට සුදු විය.ඔහු වෙනුවට උප සභාපති ඉන්දික හේවගේ මහතා සභාපති පදවියට පත් වීම වැරැදි යැයි කියමින් නාගහදොල උපවාසය ඇරැඹිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න ගහේ බඩු. බිස්කට් නොකා වතුර නොබී කල උපවාසයක් වෙන්න ඇති . (නදී)
පතලේ තියන ගල් ඔක්කොම මැණික් නෙමේ. දලන් සහ නිකම් ගල් කෑලිත් තියනවා. වටිනාකමක් ඇත්තෙම නැහැ. මේකත් එහෙම වගේ.(නදී)