ලංකාව හා බල්ගේරියාව අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමකට රජය අත්සන් තැබීය.
මෙරට සංචාරක කර්මාන්තයේ ඇතිවන වර්ධනය සළකා වැඩිවන ඉල්ලුම සපුරාලනු වස් සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමට අනෙක් රටවල් සමග ගුවන් සබඳතා තරකර ගැනීමේ අරමුණ ඇතිව රජය මෙම පියවරට එළැඹ ඇත.
සර්බියා ගුවන් සේවයට මෙරටට පැමිණීමට මීට පෙර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1991 එකේ බල්ගේරියාව උඩින් එකතුවෙලා තිබුනේ.මගේ පළමු ගුවන් ගමන.ලොකු දෙයක් අයෙ එන එක. (අ)
බලගේරියානු ජාතික ගුවන් සේවය අපේ ගුවන් සේවයටත් වඩා තත්වයෙන් බාල ගුවන් සේවයක් කියලයි මම නම් කියන්නේ. ඒක එහෙම වුණොත් මේකෙන් ප්‍රයෝජනයක් තිබෙනවද කියන එක ප්‍රශ්නාර්ථයක් ??
අපිත් එනවා ලබන නොවැම්බර් වල (නි)
මොකටද? (බ)
ඔය ශාන්ත කියල කොමෙන්ට් දාපු එක්කෙනා ඉස්සර 1988 වසරවලදී, ජර්මන්යේ හන්නොවෙර්වල හිටියනේද?ඔබ මගේ ගෙදරටත් ඇවිල්ල තියෙනවා,අපි සින්දු කිව්වෙමු, මම ඒකාලේ කොන්ටිනේන්ටල් එකේ වැඩ, ඔබ එම පුද්ගලයානම්,කරුණාකර මගේ ඊමේල් එකට ලියල මා එක්ක සම්බන්ධවෙන්න. (බ)
සුබ පැතුම්! (නි)
ගයාන්, කරුණාකර ඔබගේ අදහස පැහැදිලි කරන්න. ඔබ කියන්නේ ගුවන්යානා නඩත්තුව සම්බන්ධයෙන්ද? (නි)
ගුවන්යානා සම්බන්ධකම් ඇති කරගන්න උත්සාහ කළ යුත්තේ වැඩි වශයෙන් වෙළඳපොළක් ඇති රටවල් සමගයි. ජර්මනිය, ඉතාලිය, ප්‍රන්සය, රුසියාව ඇතුළු කිසිම රටක ගුවන්යානා තවම ලංකාවට එන්නේ නැහැ.(ම)