වැඩි කළ විදුලි මිලට එරෙහිව එක්සත් ජාතික පක්ෂය බලන්ගොඩ දොඹගොඩ සිට නගරය දක්වා පන්දම් පෙළපාලියක් පැවැත්වීය.
වැහි අඳුර පවතිද්දී එක්සත් ජාතික පාක්ෂිකයෝ පන්දම් පත්තු කරගෙන රජයට එරෙහි සටන් පාඨ කියමින් ගමන් කළහ.
එවැනිම තවත් විරෝධයක් ජා-ඇළ දඩුගම පාර අසළදී පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් පන්දම් දල්වාගෙන, බැනර් ඔසවාගෙන මීගමු පාර ඔස්සේ කටුනායක ඇවරියවත්ත ප්‍රදේශයට ගමන් කළහ.
[caption id="attachment_113118" align="alignnone" width="600"]
බලන්ගොඩ
[/caption]
[caption id="attachment_113108" align="alignnone" width="600"]
ජාඇළ[/caption]
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ........ආ......ආ....මේ අලි කලබලයක් පාටයි. උන් එන්නේ නැහැ.ගින්නට බයයි. (නි)
අනේ මහත්වරුනි, මේ විකාර වැඩ නොකර අහිංසක පිඩිත ජනතාවට විකල්පයක් හොයලා දෙනවද? (නි)
බලන්නකෝ දුමින්දට ඉන්න සෙනග. අචරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා පේනවා නේද? (නි)
වැඩිකළ විදුලි බිලට අපිත් විරුද්දයි.(ස)
හරි විනෝදයි. (ස)
මාර ජොලි ඇතිනේ...(ස)
බලාගෙන ගින්දර එක්ක සෙල්ලම් දාන්නෙ...(ස)
දැන් ඕක අඩු කරයිද? (ස)
සාරි ඈඳගෙන පන්දම් අල්ලන්නෙ බලාගෙන (නි)
විදුලි බිල නගිනකොට පන්දම්කාරයො පන්දම් එක්ක යනවා. හරි ශෝක් ! (නි)
වැඩක් නැහැ
මේ රෝසි නෝනනේ.(නදී)
මේ වගේ මෝඩ ඒවා තමයි හැමදාමත් කරන්නේ.(නදී)