බලංගොඩ නගර සභා විපක්ෂ මන්ත්‍රීවරු ද, එහි විපක්ෂ නායක අසංග නිල්මිණි විජේසිංහ මහතා පෙරටුකරගෙන විදුලිබිලට එරෙහි විරෝධය පාමින් ඉටිපන්දම් පත්තු කරගෙන අද රැස්වීමට ආහ.
ඉටිපන්දම් නිවා සභා ගැබට ඇතුළු වන්නැයි සභාපති නිමල් ගාමිණී වීරසිංහ මහතා ඔවුනට දැන්වීය.
ඒ අනුව ඔවුහු ඉටිපන්දම් නිවා එහි ඇතුළු වී විදුලි බිල වැඩිකිරීමට එරෙහිව විරෝධය පළ කරමින් කතා කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd