බලංගොඩ ඉඹුල්පේ ඉහළගම පුපුලේගල අතුරු මාර්ගයකට පස් කන්දක් කඩා වැටී ඇතැයි ප්‍රාදේශීය ලේකම් කීර්ති ජයසිංහ මහතා කියයි.
බෙලිහුල්ඔය පෞද්ගලික විදුලි බලාගාරයකට හා පුපුලේගල ගමටද ඇති මෙම පාරටද අධිබලැති විදුලි රැහැන් කුළුනකටද හානි සිදුවී ඇත. මේ අතර පරෙයිගල, නියඳගල වන සෙනසුන යට කළ නාය යාම තවමත් සිදුවෙතියි ජයසිංහ මහතා පවසයි.
පුපුලේගලට විදුලිය විසන්ධි කර ඇතැයි සමනලවැව පොලිසියේ ස්ථානාධිපති සුනිල් ලෝරන්ස් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd