කහතුඩුව පොල්ගස්ඕවිට දී අධික ශබ්දයක් නඟමින් යතුරුපැදියක් එහාට මෙහාට ධාවනය කළැයි ද පොලිසියට පහර දීමට තැත් කළැයි ද කියන බාල වයස්කරු ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් බී ආර් සෝමසිංහ මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා අපේ ගෙවල් පැත්තේ ඉන්නේ (නි)
ඔය දඬුවම් දීපු ක්‍රමේ හරි, රාජකාරී ඉන්න නිලාධාරීන්ට පහර දීමට තරම් හයියක් එන්න මෙයාට "බාලවයස්" වචනය අවභාවිතයක්. මෙයාගේ උණ සමහර විට දෙමව්පියන් සතු සල්ලි, හෝ ඔවුන් සතු රාජ්‍ය බලය හෝ මේ කියන දෙකම. මේ දඬුවමේ කිසිම වරදක් නැ. මේ වගේ අයට හොඳින් කියා දීම සමාජයටම කරන හානියක්. (ම)
වේවැලක් ගෙනල්ල කෝටුමස් කරාම ඔය දාංගලේ නිකන්ම හරියයි (අ)
අවුරුදු දහයකට වතුපිටිවල යවන්න ඕනේ (බ)
පිටබැද්දර ජයා ඔය හරි එකය් සිදුවිය යුතු වන්නේ (අ)
මේවට දැඩිව අවාවද ප්‍රජා කටයුතු කෙරෙහි යොමු කරලා සතියකට වරක් පොලිසියේ පෙනී හිටින්න කිවනම් මේ දරුවාගේ ජිවිතේ මීට වැඩ හොඳ අතට ගන්න තිබුණා. (ම)