(යොහාන් භාසුර)
වෙළෙඳපොලේ ප්‍රමිතියෙන් තොර වානේ අළෙවි කරන්නේ යැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිළි ලැබී ඇතැයි එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම පැමිණිළි මත වෙළෙඳපොලේ ඇති වානේ පරීක්‍ෂා කරමින් සිටින බව කී එම නිලධාරියා කිසියම් හෝ සමාගමක වානේ ප්‍රමිතියෙන් තොර යැයි පරීක්‍ෂණවලින් සනාථ වුවහොත් නීතිමය පියවර ගන්නා බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පත්තරේ දැම්මා කියලා අපට පුළුන්ද ගිහින් පරීක්ෂා කරන්න? ඒ මහත්වරු වැඩක් කරනව කියලා පෙන්නන්න පත්තරේ ලියන්න ඇති. ඒත් එක් ඒ ගොල්ලන්ගේ රාජකාරියේ කොටසක්. පත්තරවල දදා ඉන්න ඕන නැහැ.
ප්‍රමිති ආයතනයේ සහතිකය ඒ අයට ලැබුණු විඳියත් බලන්න. වස චුට්ටක් වගේ ද දන්නේ නෑ
බාල වානේ යොදාගෙන හදන ගොඩනැගිලි ඉක්මණින් කඩාවැටෙනවා. තට්ටු නිවාස සහ මහල් ගොඩනැගිලි ඉදිකිරීමෙන් ඉතාමත් ප්‍රෙව්සම් වෙන්න...