- කිරිබත්ගොඩ ඇලක වැටී සිටි හරකකු බේරාගැනීමට උත්සාහගත් පුද්ගලයෙක් එම ඇලට වැටී සැඩ පහරේ ගසාගෙන ගොස් ඇතැයි ද ඔහු සොයාගැනීමට නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ සහය ලබාගෙන ඇතැයි ද පොලීසිය කියයි.
- දියේ ගිලී මියගිය තරුණයකුගේ මළ සිරුරක් කැකිරාව බරාවිල මහවැලි ඇළක පාවෙමින් තිබියදී හමුවූ බව පොලීසිය කියයි.
- අධික වැසි හේතුවෙන් ගාල්ලේ, නාගොඩ බද්දේගම මාර්ගය, මාපල ඇල්පිටිය මාර්ගය, මාපලගම පනන්ගල මාර්ගය, ඇතුළු මාර්ග කිහිපයක් වැසි ජලයෙන් යටවීමෙන් බස්රථ ධාවනය බාධා එල්ල වී ඇතැයි ගාල්ල දිස්ත්‍රිික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd