බාල පෙට‍්‍රල් මෙට්රික් ටොන් 2000 ක් මිලදී ගැනීමේදී අනුමත කි‍්‍රයා පටිපාටියෙන් බැහැර වී ඇතැයි ද එම පෙට‍්‍රල් පාව්ච්චි කිරීමෙන් වාහන වලට සිදු වූ හානි වෙනුවෙන් වන්දි ගෙවිය යුතු යැයි ද මේ ගනුදෙනුවෙන් සංස්ථාවට වූ පාඩුවට වගකිව යුත්තන්ගෙන් අයකරගත යුතුයැයිද ති‍්‍රපුද්ගල කමිටුවක් ඛනිජ තෙල් ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතාට නිර්දේශ කරයි. එච්.එම්.පි.ප‍්‍රනාන්දු (සභාපති) ඊ.එම්.පියසේන හා එස්.එම්.සී.පී.සමරකෝන් කමිටු සාමාජිකයෝය.
2025 ඔක්තෝබර් මස 08
1639
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
498
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බාල පෙට‍්‍රල් ආනයනය. පාඩුව ගෙන්වූ අයගෙන්. වාහන හිමියන්ටත් වන්දි.