හලාවත මුන්නේස්වරන් භද්‍රකාලී කෝවිලේ බිලි පූජා අධිකරණයෙන් තහනම් කළත් ඊට නොදුරින් වූ සොහොන් කාලි දේවාලයේ කළු ආවණයක් ඇතුළත එළුවන් අට දෙනකු ද කුකුළන් සමූහයක් ද බෙලි කපා බිලි පූජාව පැවැත්විණි. මුන්නේස්වරන් කෝවිලේ බිලි පූජාවට රැගෙන ආ එළුවන් හා කුකුළන් අත් ට‍්‍රැක්ටරවල පටවා පොලිසියට බාර දුන් බව ඇමැති මර්වින් සිල්වා කියයි. බිලි පූජා පැවැත්වීමට ඉඩ නොදෙන බව ඔහු පවසයි. අයිතිකරුවන්ට එම සතුන් බාර දීමට නියමිතය.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමාද වෙලා හරි කළ දේ හරි
මේ රටේ තමන් අදහන ආගමක සිරිත් විරිත් ඉතිරිකර ගන්නවත් බැරිද
ඔය වගේ වැදගත් වැඩක් කරන්නෙ අපේ මර්වින් ඇමතිතුමා ම තමා ඉතින්...
මර්වන් සිල්වා ඇමතිතුමා රටට ආඩම්බරයක්
බලයට මුවාවී කරන්න තිබෙන හැම වරදක්ම කරමින් කුකුළන්ට ඵළුවන්ට අභය දානය දෙන්න රාජ්‍ය බලය යොදන අමාත්‍යවරයා ඒ හරහා පවු මකාගන්න දරණ උත්සාහයක් වෙන්නැති.
විශිෂ්ටයි ඇමතිතුමනි, අහිංසක සතුන්ට අභයදානය ලබා දීමට ඉදිරිපත් වූවාට ඔබතුමාට පිං.
හොහාන් ... මේවාට ආගම් කියන්න පුළුවන්ද හොහාන් ඔයා හොඳ සිහයෙන්ද ඔයාගේ ආගම සතුන්ගේ බෙලි කැපීමද
යොහාන්... මොන ආගමේද මොන දහමෙද කියලා තියෙන්නේ සතුන් මරන්න කියලා
මර්වින් ඇමතිතුමා හරි. ඕනෑම ආගමක් අදහන්න පුළුවන්. ඒ උනත් දෙවියන්ගේ නාමෙට සතුන් මරන්න හොද නෑ. දෙවියෝ, දෙවියෝ වෙලා ඉන්නේ පිං කරලා. එතුමන්ලා සත්තු මරනවාට කැමති නෑ.
ඔවුන්ගේ ආගමට අනුව ඒක පව් වැඩක් අපේ ආගමට අනුව ඒක පිං වැඩක්
අපි අපේ ජීවිත ජීවත් කරන්න මස් මාංශ අනුභව කරනවා තමයි නමුත් චේතනාව පර පන නැසීම නොවෙයි කොහොම උනත් මම නිර්මාංශිකයි බොහෝ ආගම් අදහන බෝහෝ දෙනා තමන්ගේ ආගම නිසාවත් ජීවිතය ජීවත් කරවන්නවත් මස් අනුභව කරන්නේ නැහැ එය උතුම් දෙයක් කෙනකු කරන කුසල් අකුසල් සියල්ල ගොනා පසු පස එන කරත්තය සේ ඇදී එන බව අපේ බුදු දහමේ තියෙනව කියලා අපි දන්නවා
සහෝදර ප්‍රේමය ද කියන්නේ ඕකට තමයි, රටක ඇමති කෙනෙක් උනාම නැත්නම් ඔවද තියන වැඩ.මේක අද පටන් ගත්තු දෙයක් නෙවෙයි, වැඩේ වැරදි තමා නමුත් එක ඒ මිනිස්සුන් ගේ විශ්වාසය. හා ඇදහීම, ඡන්දයක් තිබුණා නම් ඔතැනට බෙල්ල කපන්න අලි,කොටි,උනත් අරගෙන ඔය මහත්තුරුත් එවි. අමතක කරන්න එපා බුදුරජාණන් වහන්සේ වැඩ වසන සමයේ පවා ආගම් 64 ක් තිබුණ බව.
අපි වාගේම සතුනුත් ජිවත්වෙන්න කැමැති. කුමන ආගමක වුවත් සතුන් මැරීම අනුමත කරන්න බැහැ.
සතුන්ගේ ජිවිත බිල්ලට දී මේ මිනිස්සු දෙවියන්ගෙන් මොනවද බලාපොරොත්තු වන්නෙ. මෙවැනි මෘග ක්‍රියා හෙළා දැකිය යුතුයි. ඇමැතිතුමනි වහා ක්‍රියාත්මක වූ ඔබට බොහොම පින්
ෂෙල්ටන් ඔබ නිවැරැදී
විශිෂ්ටයි ඇමතිතුමනි, අහිංසක සතුන්ට අභයදානය ලබා දීමට ඉදිරිපත් වූවාට ඔබතුමාට පිං
හොද දෙ අගය කිරීමත් නරක දෙ පිටු දෑකීමත් බුද්ධිමතාගේ ක්‍රමයයි. ඒ අනුව ඈමතිතුමා කළ දෙය බොහොම අගය කළ යුතුයි. මොකද කිසිම ආගමක සතුන් මෑරීම අනුමත නොකරනනිසා
මේ තිරිසන් ආගම තහනම් කළ යුතුයි
ඇමති තුමාගෙ වැඩේ අගය කරන ඕනේ. ඉතාමත් හොද යහපත් දෙයක් කරල තියෙන්නෙ.මේ පින හොදටම ඇති සියලු පව් හේදිලා යන්න.ජය වේවා...
මස් කඩෙයි කෝවිලෙයි තියන වෙනස මොකක්ද
ඇමැතිතුමනි ගොඩක් පින්.
අදහන ආගමේ සිරිත් කියල, බෞද්ධ රටක බිලි පූජා කරන්න දෙන්න බෑ. ඹ්නමනම් ඉන්දියාවට ගිහින් කරගන්න එකයි ඇත්තෙ.
යොහාන් ඇත්තටම මොන ආගමේද සත්තු මරන්න කියලා තියෙන්නේ. නිකම් මිත්‍යා දුෂ්ටික වෙන්න එපා. අපි ජිවත් වෙන්නේ 2011 නැතුව ගල් යුගයේ නෙමේ. මොලේ තියෙන්නේ තීරණ ගන්න මිසක් වාඩි වෙන්න නෙමි....
මර්වින් ඇමැති තුමනි සත්තුන්ගේ ජීවිත සුරකින්න. ඔබට ගොඩාක් පින්.උන් දේශපාලනය නොදන්න නිසා. මේකෙ ලියපු සමහරු හොයන්නේ වැරැදි විතරයි.
වනචාරීන්ට තිත. මර්වින් ඇමැතිතුමනි ගොඩක් හොඳයි
ඇමැතිතුමා කළ දේ අපි අගය කරමු. අපේ රට දියුණු වෙන කොට ඔය මිත්‍යා ඇදහිලි නැති වේවි.
සතුන් මැරීම ලංකාවෙන් තුරන් කළ යුතුයි
මන්ත්‍රීතුමා කැලණියට ආඩම්බරයක්. රටට ආදර්ශයක්
යොහාන් ඔයා ඔයාගේ ආගමවත් දැන්නැති කෙනෙක්.
ඔවුන් අදහන්නේ දෙවියන් නොවේ යක්කු
මර්වින් ඔය වගේ සෝභන වැඩවලට හරි ආසයි ඔයා ඉස්සල්ලා හැදිලා පුතාවත් හදාගෙන ඉන්න
පැහැදිලිවම සත්තු මරල තමන්ට බිලි පුජා පවත්ත්වන්න කියන්නේ දෙවියෝ නෙමෙයි, යක්කු. ඔය දෙවාලෙත් එන්නේ එහෙනං දෙයියෙක් වෙන්න බෑ.
සතුන් මැරීම ලංකාවෙන් තුරන් කළ යුතුය,මර්වින් කැලණියට ආඩම්බරයක්. රටට ආදර්ශයක්
අහිංසක සතුන් මරන්නේ මොලේ නැති තිරිසන්නු ඒ මිනිස්සු කැමතිද උන්ගේ බෙල්ල කපනවට මේ බුද්ධ දේශයි මෙවැනි අසික්කිත වැඩ තුරන් කරලා දාන්ඩ ඕනේ ඇමති තුමනි ඔබට පින්
අපේ මර්වින් ඇමතිතුමා..අහිංසක සතුන්ට අභයදානය ලබා දීමට ඉදිරිපත් වූවාට ඔබතුමාට පිං..!!
මර්වින් සිල්වා මැතිතුමා අත්තටම රටට ආඩම්බරයක්,එතුමාට තවත් මෙවැනි වැඩට ශක්තිය ලැබේවා.....
යොහාන් ලබන ආත්මයේ සතෙක් වෙලා උපදී
යම් කිසි ඇදහීමක් වෙනුවෙන් මිනිසුනගේ බෙලි කපනවානම් යොහාන් වගේ අය ඒවාත් අනුමත කරයි නේද
මේ හැම කෙනෙක්ම මස් කන්නේ නැද්ද . සතුන් මැරීම පවක් මිත්‍යා ඇදහීම් කරන අය තවම ඉන්නවා හෙළ උරුමයේ දේව පූජාවට ගැහුවා .නමුත් තවම ඒවා එහෙමම කරනවා. ඔයාලා හැමෝම ගිහින් කුකුල් ගොවිපොළවල් සියල්ල වටලලා ඒවත් තහනම් කරන්න අඹේවෙළ ගොවිපොළේ මරණ අහිංසක හාවෝ දිහා බලල අපේ අය සතුටුවෙලා එනවා ඒ ගැනත් සිතන්න
සතුන් මැරීම පව්කාර වැඩක්නම් මාලු කෑම බත්තර කෑමත් ලංකාවෙන් තුරන් කළ යුතුයි .ජීවිතයක් යනු ගවයාගෙත් කුකුළාගේත් මාලුවාගෙත් එකයි හරක්මස් කන්න එපා කියන මිනිහා එක පාරකට කූනිස්සෝ පහළොවක් විස්සක් ගිල දානවා ඒවා ජීවත නොවෙයිද
විශිෂ්ටයි ඇමතිතුමනි, අහිංසක සතුන්ට අභයදානය ලබා දීමට ඉදිරිපත් වූවාට ඔබතුමාට දිර්ඝායුෂ.
විශිෂ්ඨයි මර්වින් අහිංසක සතුන්ට අභයදානය ලබා දීමට ඉදිරිපත් වූවාට ඔබතුමාට පිං
බොදුනුවන් පිරි මේ රටේ මෙවැනි දේ අනුමත කොකළ ඇමැතිතුමනි ඔබට ස්තූතියි
යොහාන්ලා තවමත් ඉන්නේ ගල් යුගයේ වාගෙයි
යොහාන් වගේ අයට අපි අනුකම්පා කරන්න ඕන. නිර්මල දහමක් තේරුම් ගන්න බැරි පව් පින් හදුනන් නැති. තමන් දෙයක් කරන විට හැම විටම එක තමන්ට කරනම් යයි සිතන්න. මෙතරම් දියුණු ලෝකයේ මෙවැනි දේවල් සිදු වීම කණගාටු දායකය. බුදුදහමේ අති සියලු දේවල් කිසිදු ව්ද්‍යවකට බොරු කල නොහැක. යම් කෙනෙක් කොතරම් වැරදි කලත් ඒවා අපි හෙළා දැකිය යුතුය. ඒ වගේම හොද වැඩ අගය කල යුතුය. මර්වින් ඔබට පින්
ඇමතිතුමනි ඔබ කළ ක්‍රියාව ඉතාමත් උතුම් එකක් වෙවි.
මර්වින් වගේ ඇමතිවරු අරාබියේ උපදින්න ඕන ලක්ෂ ගණන් සතුන් මරණ බකීර් උත්සවයේත් වගේම ලංකාවේ දෙමටගොඩ මස් මඩුවල සිදුකරන හැම ඝාතනයක්ම නවත්වන්න හැකිනම් මේක නියම බෞද්ධ රාජ්‍යක් වේවි
දෙවියන් වහන්ස !මර්වින් සිල්වා වැනි ඇමතිවරු තවත් අපට ලැබේවා
ඇමැතිතුමනි ඔබ කළ දේ හරි ද වැරැදිද කියා ඔබ දන්නාවා......
ඇමැතිතුමනි ඔබ කළ දේ හරිද වැරැදිද කියා ඔබ දන්නවා....
ඇමතිතුමා ඔබ කලේ ඛොහොම පින් ඇති වැඩක්. ස්තූතියි.
ඇමති තුමා බොහොම හොඳයි, ඊළග මෙහෙයුම ධීවර කර්මාන්තයට ද? ඩෙංගු මර්ධන ඒකකයට ද?
යමෙක් සත්ත්ව බිලි පූජා ඉල්ලයි ද, හෙතෙම ඒකාන්තයෙන්ම අමනුෂ්‍යයෙකි. යක්ෂ්‍යයෙකි. යකුන් සරණ යන්නා ද අමනුෂ්‍යයෙක් වැනිය.
හා හා සතුන් මරන්න බෑ. කන්නනම් පුළුවන්.
මීට කලින් මේ වැඩ කළා නම් නියමයි.
ඇමැතිතුමනි මෙය ශ්‍රේෂ්ඨ වැඩක් ඔබ තුමාට ජයවේවා.
හොඳ දෙයක් කරමු හොඳයි කියන්න. දුප්පත් මිනිහකුට දෙවියන් වඳින්න රුපියල් 500ක් 1000 පෙන්නන්න වෙලා
හොද දෙයක් කිරිම හොදයි. දෙවියන් විකුනන් කන මුන්නේස්වරන් කොවිල ආගමක් රකිද දුප්පත් මිනිහකුට කෝවිලට යන්න 500 ක් හෝ 1000 පෙන්නන්න වෙලා. පුජා වට්ටියකට රු500 හෝ 1000 නොතිබ්බොත් ඈතුලට යන්ඩ බෑහෑ. මේකද ආගම
ඇමැතිතුමනි රටේ හරකුන් වැඩි වුණොත් මොකද වෙන්නේ
ඇමැතිතුමනි ඔබ වීරයෙක් ඔබට ජයවේවා.