හලාවත මුන්නේස්වරම කාලි දේවාලයේ අද (13) පැවැත්වීමට නියමිතව තුබූ එළු හා කුකුළු බිලි පූජාව අත්හිටුවන ලෙස හලාවත මහේස්ත‍්‍රාත් ආර්.එම්. ජයවර්ධන මහතා නියෝග කෙළේය. එම නියෝගයේ පිටපත් පොලිස්පතිට ද යැවූ මහේස්ත‍්‍රාත් ඒ අනුව ක‍්‍රියාකරන ලෙස ද දන්වා ඇත.
1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද නියෝගයක්.සත්ව හිංසාව අප කවුරුත් අනුමත නොකරන්නෙමු.
අහිංසක සතුන්ට තවදුරටත් ජීවත්වීමට වාසනාව උදා වුණා. හරිම සතුටක්.
සාධු..සාධු..සාධු.. මේ ජීවිත බේරා ගන්නට දායක වූ මහෙස්ත්‍රාත්තුමන් ඈතුළු සෑමට තෙරුවන් සරණයි.. මේ හෑම දෙනාටම මේ කුසල් බලය යහපත පිණිස හේතුවෙනවාමයි.. ! නමෝ බුද්ධාය..!
හොඳ නියෝගයක්
බොහෝ සත්වයින්ට අභය දානය දීම අපේ රටේ යහපතටත් සියළු ජනතාවටත් නිදුක් නරෝගීව බොහෝ කල් සාමයෙන් සතටින් ජීවත් වීමටත් ඉවහල් වෙන මහා පින් කමක් තෙරුවන් සරණයි
බොහොම පිං වැඩක්
අහින්සක සත්තු මරල මොනවා බලාපොරොත්තු වෙනවද මන්ද...? මොනව උනත් මහේස්ත්‍රාත්තුමන් කරපු නියෝගයටත් ඒ වෙනුවෙන් ඇප කැප වුනු සියලුම දෙනාටත් බොහොම පින්...
සමාජයේ දියුණුව කියන්නේ මේවාට වේදනාවට හිංසාවට කවුරුත් අකමැතියි
ජාතියේ පිනට පහල වූ මිනිසෙකි
ඉතාම හොඳ නියෝගයක්
හරිම වටින තීරණයක්... හින්දු ආගමේවත් සත්ව හිංසාව අනුමත කරන්නෙ නෑ..
සම්බන්ධ වූ සියලුදෙනාට කුසල් සිදුවේවා !!! සාදු සාදු සාදු !!!
සත්ව හිංසනය සෑම ආගමක්ම අනුමත නොකරන අතර ජීවත්විමේ නිදහස මිනිසුන්ට මෙන්ම සත්වයාටද හිමි වන්නේය
මහේස්ත්‍රාත්තුමනි ඔබට පිං ඔබ විශිෂ්ඨයි
අහිංසක සතුන් මරා දෙවියන්ට කරන බොරු පූජා නැවැත්වීම පිලිබදව මහේස්ත්‍රාත්තුමාට තෙරුවන් සරණයි. (දැන්වත් මෙවැනි මෝඩ වැඩ නවත්වන්න අහිංසක සතුන්ට ජීවිත දානය දෙන්න)
මෙවැනි ක්‍රියා රටටම ආශිර්වාදයක්
ප්‍රශංසා කරල නිමකරන්න බැරි තරම් වටිනවා
මේ සතුන් බේරාගත් පිනෙන් මහේස්ත්‍රාත්තුමාට දීර්ඝායුෂ වේවා
පිං අතේ වැඩක්
ඔබතුමාට බුදු බව ලැබේවා
විශිෂ්ඨ ක්‍රියාවක් ..උතුමානණනි
ඔය පිං දෙන කට්ටිය මස් මාංශ නොකනවා ඇති නේද
සියලු සතුන් මැරීම නතර කිරීමට නීති රීති හැදුවොත් අපේ ලංකාවත් ලෝක වාර්තාවක් පිහිටුවාවි
ඉතාම හොඳ නියෝගයක්
උසස් ක්‍රියාවක්
සත්ව හිංසාව අප කවුරුත් අනුමත නොකරන්නෙමු ඉතාම හොඳ නියෝගයක් මෙවැනි ක්‍රියා රටටම ආශිර්වාදයක් මහේස්ත්‍රාත්තුමනි ඔබට පිං ඔබ විශිෂ්ඨයි Aruna -saudi arabia.
මහේස්ත්‍රාත්තුමනි ඔබට පිං ඔබ විශිෂ්ඨයි
උතුම් ක්‍රියාවට උරදෙන සැමට බොහොම පින්
හින්දු ආගමේ බිලි පූජා අනුමත කරන්නේ නැහැනෙ. මේක මොන ආගමක් ද?