රුපියල් ලක්ෂ 140ක් පමණ වටිනා ප්‍රමිතියෙන් තොර බාල දඟර වානේ කම්බි ටොන් 85ක් අත්අඩංගුවට ගත් බව පාරිබෝගික අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් නිලධාරී ඒ ගුණරත්න මහතා කියයි.
වැටලීමට කම්හලේ කිහිප දෙනකු බාධා කළ බව ද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බාල නිපදවීම් කම්හල තියෙන්නේ කොහෙද? (ත)
දගර වලිග ලප වානර කිවුවලු. දැන් ලංකාවේ වානෙත් හොරට ගහනවා. ඉස්සරහට තව මොනවා අඩු ප්‍රමිතියට හදයිද දන්නේ නැහැ.(නදී)
හොද බඩු කියා , බාල බඩු නිකුත් කිරීම ලොකු අපරාධයක්. ඉන් රටේම අනාගතය නැතිවෙනවා. පාරිබෝගික අධිකාරිය දිගින් දිගටම වැටලීම් සිදු කළ යුතුයි. (ත)
අල්ලලා මොනවද කරන්නේ? (දී)
කෑමත් බාලයි බඩුත් බාලයි ඉස්සරහට තව මොන මොන බාල දේවල් තියෙයිද දන්නේ නැහැ (දී)
දැන් ලංකාවේ තියෙන්නෙම බාල බඩු වගේ (දී)