ඉතාලියේ බ්‍රෙෂියා බෞද්ධි විහාරයේ භාරකාර මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන වෙසක් පිංකම මැයි 26 වැනිදා දවස පුරා පැවැත්විණි.
විහාරාධිපති රාජකීය පණ්ඩිත වතෝගල ධම්මික හිමියන්ගේ අනුශාසනා ඇතිව මෝදනා මෛත්‍රී විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමියන්ගේ ද සහභාගීත්වයෙන් පැවැති මෙම පිංකම ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් පැවැත්විණි.
සවස අටවිසි බුද්ධ පූජාවක් ද දන්සලක්ද විය.
බ්‍රෙෂියා හා ඒ අවට නගරවලින් විශාල ශ්‍රී ලාංකික පිරිසක් ඊට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙසාක් සදේ කිරණින් ලොවම බැබලේවා
ඔබ වහන්සේලාට බුදු සරණයි. ලංකාවේ අසපු පිරිහිලා. සම්ප්‍රදායික වෙලා.යුරෝපයට එන්නේ ඒ නිසා. අපේ බෞද්ධයෝ බුද්ධිමත් වෙන්න ඕනෑ කාලේ ඇවිදින්. වෙසක් පින්කමට උපකාර කල සියලු දෙනාට බොහොම පින් (නි)
හොඳ වැඩක් සුභ පෑතුම්. (ස)
සන්තෝසයි.... ගොඩාක් පින් මේ පුවත පල කලාට (දී)
ගොඩක් අය සිල් අරන්....සුන්දර දසුනක්! (නි)