බේරුවල ව්‍යාපාරිකයකුගේ නිවසකින් රුපියල් හතලිස් ලක්ෂයක මැණික් සොරකම් ක‍ළැයි සැකපිට බේරුවල පොලීසිය තවත් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටියි. පැමිණිල්ල කැර ඇත්තේ මොහොමඩ් අන්සාර් නම් ව්‍යාපාරිකයා විසිනි.