(සුමිත් පොතුපිටිය )
බේරුවල ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රා 40කට ආසන්න ප්‍රමාණයක ඩෙංගු කීටයින් හදුනාගත් බව කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය සදහන් කරයි.
කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය එක්ව අද සිදුකළ මෙහෙයුමකදී ඩෙංගු කීටයින් බෝවී ඇති බහුදින යාත්‍රා හදුනාගත් බව සදහන් වේ.
වෙරළ ආරක්ෂක බළකායට අයත් නිළධාරීන් නාවික හමුදා අධිවේගී යාත්‍රා උපයෝගී කරගනිමින් මෙහෙයුම සිදුකර ඇත.
බේරුවල, මග්ගොන සහ පයාගල ඇතුළු ප්‍රදේශවල ධීවර පවුල් කිහිපයක් ඩෙංගු රෝගයට ගොදුරු වීම හේතුවෙන් සොයාබැලීමේදී බේරුවල ධීවර වරාය මුල්කර ගනිමින් රෝගය බෝවන බවට නිරීක්ෂණයවී මෙහෙයුම සිදුකර ඇති බව සදහන් වේ.
ඒ අනුව දැඩිලෙස සෞඛ්‍ය උපදෙස් කඩකල බහුදින යාත්‍රා හිමිකරුවන් 14 දෙනෙකුට නඩු පැවරූ බවද සදහන් වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බේරුවල බහුදින යාත්‍රා 40 ක ඩෙංගු කීටයින්