තුන්නානේ  දී කපා දැමු රබර් ගසකට යට වී මිය ගිය බොරැල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් අධිකාරී ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ  අවමඟුල පොලිස් ගෞරවාචාර මැද කොළඹ කනත්තේදී සිදු විය.