
(ගයාන් සූරියආරච්චි)
බොරැල්ල කාදර්වත්ත ප්‍රදේශයේ ඉකුත් 22 වැනිදා වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුට සහ පැදිකරුට ආධාර අනුබල දුන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි අවුරුද 26, 34 සහ 36 වියේ පසුවන තිදෙනෙකි.
මෙම සැකකරුවන් තිදෙනා වෙඩික්කරුට නවාතැන් පහසුකම් සලසාදීම සහ පැදිකරුට යතුරුපැදිය ලබාදීම සහ ඔත්තු බැලීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd