නාඳුනන පුද්ගලයකු පිටිපනදී තම කාරයට පහර දී අලාභ හානි කළැයි නීතිඥවරයකු බව කියන පුද්ගලයෙක් හෝමාගම පොලිසියට පැමිණිලි කර ඇත. මේ අතර අලුයම 2ට පමණ වැඩ අවසන්වී නිවසට යද්දී තම බිරිය හා තවත් පුද්ගලයකු තමාට පහර දුන්නැයි කොස්තාපල් පොලිසියට පැමිණිලි කර ඇත.
තමා ගෙදරට යද්දී දොර අඩවල් කර තිබූ බවද ඔහුගේ පැමිණිල්ලේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියයි නිතිඥයෝයි කියන්නේ එක වගේම, එකම ගණයට අයත් වන පිරිසක්. දෙපාර්ශවයක් අතර සුළු ප්‍රශ්නයක් ඇති වූ විට, එම දෙපාර්ශයම නොමඟ යවා, එම ප්‍රශ්නය තමන්ගේ ඉල්ලමක් කරගැනීමට සැදී පැහැදී ඉන්න කොටසක්. මුදලට බොරුව රජ කරවන්න මේ දෙගොල්ලොම උත්සාහ කරනවා. මෙය සියලු දෙනාටම අදාළ නොවේ. නමුත්, මෙහෙම අය ඉන්නවා. ඒ නිසා මේ අයගේ පෞද්ගලික ප්‍රශ්න ගැන අපි වැඩිය සිතියයුතු නැහැ. (නි)
අනේ පවු ලංකාවේ පොලිසිය. දැන් මෙයාලා තමුන්ගේ ගෙදරදීම ගුටිකනවා (නි)
මොනවාද මේ වෙලා තියෙන්නේ? (නි)
ගෙදරින් ගුටි කාල ඇවිත් පොලිසියේදී අපිට පුප්පනවා. (බ)
දැන් ඉතින් කාපුවා වමාරන්න වෙයි බිරිඳට පොලිසියේදී (නි)
අනේ මන්දා මෙහෙමත් දේවල්? (නි)
ඔය කළු කෝට්කාරයින් ගැන නම් මට කිසිම අනුකම්පාවක් දැනෙන්නේ නැහැ (නි)
"ගෙදර ගියොත් අඹු නසී මඟ රැඳුනොත් තෝ නසී " යන්න වෙනස් කිරීමට කාලය එළඹ ඇත. (බ)
පවුල් කනවට වඩා සැපයි ගුටි කන එක. (ර)