(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන් සැමියට ඔහුගේ බිරිය උණු තෙල් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත.
සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ පදිංචිව පොලිස් විශේෂ කාර්ය බලකායේ රාජකාරි කරන මෙම පොලිස් සැරයන්වරයා සහ ඔහුගේ බිරිද අතර ඇති වූ බහින් බස් වීමකින් පසු මෙම උණු පොල් තෙල් ප්‍රහාරය සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
සීදුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පොලිස් සැරයන්වරයාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහා ගෑනිව බැඳලා ,ගෑනි මිනිහව බැඳලා
වැඩිහිටි දිනය බොහොම උත්කර්ෂවත් අන්දමින් සමරලා වගෙයි .බිරිඳ මානසික රෝගයකින් පෙළෙනවා වත්ද ?අවවාද අනුශාෂනා මැද සමතයකට පත් වෙයි