IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බිරියගේ ගෙළ කපා පොලීසියට ගෙන ගිහින්

(සිතුම් චතුරංග)

සිය ගැබිනි බිරියගේ ගෙළ කපා යතුර පැදියේ තබාගෙන පොලිස් ස්ථානයට පැමිණි පුද්ගලයකු අද (03) උදෑසන අත්අඩංගුවටගත් බව වවුනියාව පුලියන්කුලම පොලිසිය කියයි.

පුලියංකුලම, නයිනමඩු මාර්ගයේ රක්ෂිත ප්‍රදේශයක් අසලට බිරිඳ සමඟ පැමිණ ඇති සැකකාර සැමියා ,ඇය තියුණු ආයුධයකින් කපා ඝාතනය කොට සිරුර රක්ෂිත ප්‍රදේශයේ දමා හිස කඳින් වෙන්කර ස්කූටර වර්ගයේ යතුරු පැදියේ ඉදිරිපත තබාගෙන පුලියන්කුලම පොලිසිය වෙත රැගෙනවිත් ඇති බව පොලිසිය කියයි.

එලෙස ඝාතනය කොට ඇත්තේ වවුනියාව , පුලියංකුලම ,නොච්චිකුලම් හි පදිංචි සුගීර්දරන් රාජුන් ස්වාර්ණලතා නැමති 32 හැවිරිදි ගර්භණී කාන්තාවකි.

ඇය ප්‍රදේශයේ රජයේ ප්‍රාථමික විදුහලක පාසල් ගුරුවරියක ලෙස සේවය කරන ගුරුවරියක බවත් පොලිසිය පැවසීය.

සැකකරු බිරිඳගේ හිස සහිත යතුරු පැදිය පුදියන්කුලම පොලිසියේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලට රැගෙනවිත් ස්ථානාධිපතිවරයාට සහ සෙසු නිලධාරීන්ට සිදුකළ අපරාධය පිළිබඳ දැණුම්දි පොලිසියට භාරවී ඇති බවත් සඳහන් කළේය.

අනියම් සබධතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

 

 



අදහස් (6)

බිරියගේ ගෙළ කපා පොලීසියට ගෙන ගිහින්

Lal Tuesday, 03 June 2025 01:37 PM

88 89 මතක් උන

:       14       6

කුකුල් චමින්ද Tuesday, 03 June 2025 02:38 PM

ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද?

:       9       7

Rohana Tuesday, 03 June 2025 02:46 PM

හරිම දුකයි

:       0       17

Nimal Tuesday, 03 June 2025 04:23 PM

තනිකරම කොලිවුඩ් චිත්‍රපටි වල වගේ ප්‍රතිඵලයක්...

:       0       0

ගුණරත්න Tuesday, 03 June 2025 05:34 PM

කලින් අහන්නවත් නොතිබුණු අපරාධ වෙනවා, මිනිස්සු ඉන්නේ අපේක්ෂා භංග වෙලා කියල අපට තේරෙනවා

:       2       0

m. saman perera Tuesday, 03 June 2025 05:34 PM

අහස පොලව නුහුලන අපරාධ මේවා . එපා නම් දික්කසාද වෙන්න ඕනේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 978 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site