දික්කසාද වූ බිරියගේ ගෙදර දී බිරියට (45) පෙට්‍රල් දමා ගිනි තැබූ බව කියන සැමියෙක් (53) අලි අමාරුවක වැටුණේය.
ගිනි ඇවිලීමත් සමග බිරිය ඔහුගේ ඇඟේ දැවටුණේය.
දෙදෙනාම තදබල පිළිස්සුම් තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළු කරනු ලැබූහ.
දික්කසාද වූ බිරියගේ ගෙදර දී බිරියට (45) පෙට්‍රල් දමා ගිනි තැබූ බව කියන සැමියෙක් (53) අලි අමාරුවක වැටුණේය.
ගිනි ඇවිලීමත් සමග බිරිය ඔහුගේ ඇඟේ දැවටුණේය.
දෙදෙනාම තදබල පිළිස්සුම් තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළු කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීල්-රානා, දන්නෙ නැති දේවල් කියන්නේ නැතුව ඉන්නවා මනුස්සයෝ. හොද දෙයක් වෙනුවෙන් ජීවිතය පුජා කරන එක නරක දෙයක් නෙමෙයි. (නි)
සැමියා මළොත් බිරියට නීතිය ඉදිරියට යන්න වේවි (නි)
සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු කියලා බදාගන්න ඇති. (නි)
තවත් හරක් කේස් එකක් වගේ.(නදී)
පෙට්‍රල් ඔලුවේ ඉඳන් හලාගෙන පුජනීය දළදා මැදුර ඉදිරිපිට සිට චීවරයට ගිනි තබාගෙන රටවැසියාට දුන් නරක පුර්වාදර්ෂයේ ප්‍රතිපල තමා මේ.(නදී)
දෙපා වාරු නැත ඔබ හැර යන්නට ! (ස)
දික්කසාද උනත් ගැහැණි මිනිහට ආදරේ තිබිලා.(ස)
කට්ටිය වලිගෙ පාගාගෙන වගෙයි. හාමුදුරුවෝම ගිනි තියාගත්තා මිසක් කවුරුවත් ගිනි තිබ්බේ නැහැ (නි)
දැන් දියතලාවෙත් බෝතල් වලට පෙට්‍රල් දෙන එක නවත්වයිද දන්නේ නැහැ. (ස)
දික්කසාද උනානම් මොන එකකටද රණ්ඩු වෙන්න එතනට ගියේ. මේකෙන් පෙනෙන්නේ දික්කසාද වෙලාවත් බේරුමක් නැහැ කියලයි. (ස)
දැන් දෙන්නට එකටම අවසන් ගමනත් යන්න පුළුවන් වෙයි වගේ. අනේ වාසනාවන්. (නදී)
කාට හරි බැරිද ඔය ගල් අරක්කු බෝතල් 2ක් ඔළුවට හලාගෙන ගිණි තියා ගන්න. එතකොට ඒවාත් බෝතල් විකුණන එක නතර කරාවි නෙවද? (නදී)
අනේ වාසනාවන්.(නදී)
හොද වැඩේ.(නදී)
ගිනි ගන්න කලබලේ ඕක කරන්න මතක් වෙච්ච එක නේ වැඩේ.(නදී)
ගැහැනුන්ගේ නුවණ හැඳි මිටේ දිග කිව්වට දැන් සිටින ගැහැනුන්ගේ නුවන පිරිමි අබිබවා ඉදිරියෙන් කියන්න පුළුවන් (නි)
අපේ හිමි නමක් රටට දුන් ආදර්ශය දෙන් හැමතැනම ක්‍රියාත්මකයි වගේ. (නි)
පැට්‍රල් බුලි වලට දෙන නිසා නේ මේ ඔක්කොම ප්‍රශ්න, නේද? (ස)
අනේ මේක කවූරුත් පටිගත කරලා නැද්ද ? (නි)
ඔහු කලදේ ඔහු ගිනියයි කියන්නේ ඕවට තමයි.(නදී)
අන්න මොළේ.....(ස)
සිංහල මිනිහගේ මතකය අඩුයි කියන්නේ කටකහනවටද? ඒකනේ හාමුදුරුවෝ ගැන විතරක් කියන්නේ. ඇයි මීට පෙර කවුරුවත් ගිනි තියාගෙනම නැද්ද? පොඩ්ඩක් හිතලා බලන්න ( මෙය ලිව්වේ හාමුදුරුවෝ ගැන ලියපු අයටයි.) (නි)
ලස්සන කතාවක්නේ, ඉතුරු කොටස දියතලාව රෝහලෙන් දැනගන්න පුළුවන් වේවි. (නි)