ගිනි තබා තම බිරිය මැරු සැමියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය මරණ දඬුවම නියම කළාය.
2004 ජුලී 07 වැනිදා ගොතටුවේ තරංගී සිල්වා නම් බිරිය මැරී යැයි ගොතටුව නව නගරයේ අනුර ලක්ෂ්මන් සිල්වාට එරෙහිව නීතීපති විසින් එම නඩුව පැවැරිණි.
ගිනි තබා තම බිරිය මැරු සැමියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය මරණ දඬුවම නියම කළාය.
2004 ජුලී 07 වැනිදා ගොතටුවේ තරංගී සිල්වා නම් බිරිය මැරී යැයි ගොතටුව නව නගරයේ අනුර ලක්ෂ්මන් සිල්වාට එරෙහිව නීතීපති විසින් එම නඩුව පැවැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඩුවම හොදයි එත් ඔහු නිදහස් වෙනවා .(නදී)
අනේ හොඳටම හොඳයි .. (ස)
පොරේකයට නියම වුනත් ජිවිතාන්තය දක්වා රජයේ වියදමින් කන්න බොන්න දෙන්න වෙනවා. ඒකත් ජනතාවට බරක්.මේ වගේ මිනිසුන් මේ මිහිකතෙන්ම තුරන් කරා නම් වඩා හොඳයි..(නදී)
කැමති නම් බැඳගත්ත වගේ, එපා නම් වෙනත් රටවල වගේ පහසුවෙන් නීතියෙන් වෙන් වෙන්නත් පුළුවන්කම අපේ රටෙත් තිබුනා නම් අද බිරිඳ මැරෙන්නෙත් නැහැ. මේ මෝඩ මනුස්සයට පෝරකේට යන්න වෙන්නෙත් නැහැ. අපේ බදු සල්ලි වලින් කන්න සිද්ධ වෙන්නෙත් නැහැ. (ස)
සෑම වසරකම පෙබරවාරි හතරවෙනිදට මේ වගේ සුළු වැරදි කරපු දෙදාහකට ආසන්න පිරිසක් යස අගේට නිදහස් වෙලා ගෙදර යනවා (දිල්)
ගොළුමඩම බිරිය දරුවන් 2 නාට ගිනිතබා ඝාතනය කළ නඩුවට මොකද වුණේ? (නි)
ඕවට බය වෙන්න එපා.මේ රටේ ඕවත් වැඩද? (නි)
මිනිස්සු හැදෙන්න නම් නීති පොතට මරණ දඩුවම ලියලා පමණක් මදි . (නි)
මරණ දඬුවම තිබෙනවාද? (නි)
පවුල් ප්‍රශ්න වලදී මිනිස්සු හරියට ආවේගසිලි වෙනවා. ඒකේ ප්‍රතිපල තමා මේ. ගැහැනුන්ගේ කටවලුත් හොඳ නැහැනේ ඕන එකකට කච කච ගානවා.(නදී)
අපි මේ තරම් මිලේච්ඡයන් වී තිබෙන්නේ සිංහයෙකුගේ ලේ වලින් පැවත ආ නිසාදැයි විටෙක මට සිතේ (නි)
මැරෙනතුරු අපේ සල්ලි වලින් කකා නිකන් ඉන්න නම් දෙන්න එපා. වගකිවයුත්තනි,හිර ගෙදර තුළ රටේ අසරණ අයට මුදල් උපයා දෙන්න හැකි කර්මාන්ත හදලා මේ වගේ අයගෙන් වැඩ ගෙන ඒවා බෙදා හරින්න ක්‍රමයක් හදන්න. (නි)
නීතියෙන් වෙන් වුණා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ... (නි)
හොඳට හිටියොත් අවුරුදු 20 යි, ඊළඟට 12 වෙනවා. තව ටිකක් "හොඳටම' හිටියොත් පෝයට ගෙදර එවන්නත් පුළුවන්. එක අතකට එහෙම යනවා නම් හොඳයි අපේ වියදමින් කකා ඉන්නේ නැතුව. (නි)
දඩුවම කවදා හෝ ස්වභාවිකවම ලැබෙයි (නි)
මෙයාගෙන් අවි ගැන අහලා වැඩක් නැති නිසා අඩු ගානෙ ගිනි පෙට්ටය තිබුන තැනවත් පෙන්නන්න කියලාවත් එලියට ගෙනියමු නෙද?.(නදී)
පෝරකය තියෙනවද? ඇයි මිනිසුන් රවටන්නේ? (නදී) .