දික්කසාද බිරියගේ ගෙළ සිරකර මැරූ හිටපු යුද හමුදා සෙබළ සුසන්ත ගාමිණීට පානදුර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා අද මරණ දඬුවම නියම කළේය.
වසර 11කට පෙර ඇය මරා දැමීයැයි නඩුවේ දී කියැවිණි.
දික්කසාද බිරියගේ ගෙළ සිරකර මැරූ හිටපු යුද හමුදා සෙබළ සුසන්ත ගාමිණීට පානදුර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා අද මරණ දඬුවම නියම කළේය.
වසර 11කට පෙර ඇය මරා දැමීයැයි නඩුවේ දී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙබළුන් කරන වැරදි පමණක් හොයනවා වගේ මට පේන්නෙ. (බ)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
රණවිරුවෙකු වූ නිසා දඬුවම් කිරීම වැරදියි කියලද දැන් කට්ටිය කියන්නේ? (නි)
තනතුර කුමක් වුණත් වරදට දඬුවමක් අවශ්‍යයි (නි)
වරදක් කළා නම් කවදා හෝ එහි විපාකය විඳිය යුතුය (නි)