‘‘මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධිවරයන් ගන සාකච්ඡා කරනවා‘් අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයන් සහ ඔවුන්ගේ බෝට්ටු ඉතා ඉක්මනින් නිදහස් කරගෙන නැවතත් ආරක්ෂිතව ඉන්දියාවට පිටුවහල් කර ගැනීම සඳහා විවිධ ද්වී පාර්ශ්වික යාන්ත්‍රණයන් ඔස්සේ අඛන්ඩව මධ්‍යම රජය ශ.. 7 hours ago
Y පිටබැද්දර ජයා · 1 hour ago දැන් හැමදාම ලංකාවේ කොහෙන් හරි චන්ඩි ශාමා කෙනෙක් එලියට එනවා නේද ? පිරිමින්ට දෙවියන්ගේම පිහිටයි.(නදී) Reply 0
Y අල්විස් · 1 hour ago කවුරු කසාද බැන්දත් බඳින්නේ එකම ගැහැනියයි. කොයි ගෙදර ඉන්නෙත් එකම ගැහැණිය නිසා තමයි එකම ප්‍රශ්නය හැම තැනම තියෙන්නේ. (ස) Reply 0
Y ආනන්ද · 1 hour ago හරියටම මොකුකත් කියන්න බැ. මොකද කාගේද වරද කියල දන්නේ නැතුව. කොහොම උනත් මිනිහෙක් මරන්න තරන් අද ගැනු පිරිහිලා. ඕක අනියම් පෙමක අවසානයක් වෙන්ට ඇති. (ස) Reply 0
Y ප්‍රමුඛ. · 1 hour ago අද මේ සෑම අපරාධයකටම ගැහැනුන් සහ පිරිමින් පොලබවන්නට අවශ්‍ය උත්තේජනය රටේ දේශපාලකයන් විසින් ලබා දී තිබෙන්නේ.සබැ අපරාධකරුවන්ට දඩුවම් නොලැබීමත් ,ගැලරිය පිනවීමට ආයුධ පෙන්වීමේ නාටක රගදක්වීමත් දක්නට ලැබේ.මේ ආයුධ පෙන්වීමේ රංගනයන් සදහා තෝරා ගනු ලබන්නේ සබැ අපරාධකරුවන්ද ,නැතිනම් තමන්ට එරෙහිවන්නන්ද යන්න නිශ්චිතව කිව නොහැක.මේ නිසා සමාජය අපරාධයන්ට පෙලබීමේ ප්‍රවනතාව වැඩිය. (ස) Reply 0
Y ප්‍රමුඛ. · 1 hour ago අද මේ සෑම අපරාධයකටම ගැහැනුන් සහ පිරිමින් පොලබවන්නට අවශ්‍ය උත්තේජනය රටේ දේශපාලකයන් විසින් ලබා දී තිබෙන්නේ.සබෑ අපරාධකරුවන්ට දඩුවම් නොලැබීමත් ,ගැලරිය පිනවීමට ආයුධ පෙන්වීමේ නාටක රගදක්වීමත් දක්නට ලැබේ.මේ ආයුධ පෙන්වීමේ රංගනයන් සදහා තෝරා ගනු ලබන්නේ සබැ අපරාධකරුවන්ද ,නැතිනම් තමන්ට එරෙහිවන්නන්ද යන්න නිශ්චිතව කිව නොහැක.මේ නිසා සමාජය අපරාධයන්ට පෙලබීමේ ප්‍රවනතාව වැඩිය. (ස) Reply 0
Y ෆස්රුල් ගෆූර් - කටාර් · 1 hour ago ආනන්ද, ඔබ හරි. නමුත් මිනී මරන්න පෙළඹෙන කාන්තාවන්ගෙන් දෙවර්ගයක් ඉන්නවා. 1. තම ස්වාමි පුරුෂයාට ද්‍රෝහී වන කාන්තාව. 2. තම ස්වාමි පුරුෂයාගේ අසාධාරණකම් වලට මුහුණ පෑ කාන්තාවන්. කුමක් කෙසේ වෙතත් කාන්තාවන් කියන්නේ මලක් වගේ. ඒ මලේ සුන්දරත්වය හා සුවඳ විඳින්න අපි අශික්කිත හෝ පරුෂ වූයේ නම් අපේ පමණක් නොව මුළු පවුලේම විනාශයට මුල විය හැක. තම බිරිඳ අනියම් සම්බන්ධයක් පැවැත්වීමටත් ස්වාමියා වගකිව යුතුය. එසේ නම් කාන්තාවන් බොහෝ විට වැරදිවල පොළඹවන්නේ පුරුෂ පක්ෂය විසින් කියන දේ තමා මාගේ මතය. (නි) Reply 0
Y නිරංජල. · 1 hour ago රටේ සමස්ත ජනතවට පිළිගත හැකි ක්‍රම වේදයකට විනිවිද භාවයෙන් සෑම අපරාධකරුවෙකුටම නීතියෙන් දඩුවම් ලැබෙනවා නම් මෙසේ අපරාධ වැඩිවන්නේ නැත.පිරිමින් මෙන්ම කාන්තාවන් ද දැන් දැන් අපරාධ වලට පෙලබී තිබෙන්නේ මේ හේතුව නිසාය.මෑතක සිට මිනීමරුවන් කී දෙනෙක් නම් නිදහස් කලාද?මේවා මේ අපරාධ වලට පුරවාදර්ශයන් සපයා තිබෙනවා.(දිල්) Reply 0
Y නිරංජල. · 1 hour ago රටේ සමස්ත ජනතවට පිළිගත හැකි ක්‍රම වේදයකට විනිවිද භාවයෙන් සෑම අපරාධකරුවෙකුටම නීතියෙන් දඩුවම් ලැබෙනවා නම් මෙසේ අපරාධ වැඩිවන්නේ නැත.පිරිමින් මෙන්ම කාන්තාවන් ද දැන් දැන් අපරාධ වලට පෙලඹී තිබෙන්නේ මේ හේතුව නිසාය.මෑතක සිට මිනීමරුවන් කී දෙනෙක් නම් නිදහස් කලාද?මේවා මේ අපරාධ වලට පුරවාදර්ශයන් සපයා තිබෙනවා. (ස) Reply 0
Y සත්‍යයා · 1 hour ago දයා දැන් ලංකාවේ වැඩි හරියක් තියෙන්නේ අනියම් සම්බන්ධතා . නියම සම්බන්ධතා පවත්වපු කාලය යල් පැනල කියල ඒ ගොල්ලෝ හිතා ගෙන ඉන්නේ. මේ තත්වය ඇත්තෙන්ම රටවල් බටහිර කරණය වීම නිසා ඇතිවූ දෙයක් නොව අතීතයේ පටන් රැක ගත් සාර ධර්ම වලට පයින් ගැසීම නිසා සිදුවූ දෙයක්. (ස) Reply 0
Y රූපවතී · 1 hour ago පිටබැද්දර රාජාට පෙනෙන්නේ ඉඳලා හිටලා ගැහැනියක් ස්වකීය ආත්ම ආරක්ෂාවට කරන මීනි මැරුමක් පමණයි. දවසකට ගැනු කීදෙනෙක් මිනිස්සු අතින් මැරෙනවද? මම හැමදාම කියන්නේ එල්ලුම් ගහ ගෙන්න කියලා . (ස) Reply 0
Y ලක්ෂ්මන් ජයවර්ධන · 1 hour ago මුහුණට මුහුණලා ද්වන්ධ සටනක්ද?පිහිය හංගල ආයේ හොයන්න කැලේට රැගෙන යන්න ඇයි පොලිසියට අමතක වුනේ? (ස) Reply 0
Y උමේෂා මදුමාලි · 1 hour ago විවාහය ගැන තීරණ ගන්න කොට හොඳින් හිතලා ගන්න ඕන කියන්නෙ ඕක නිසා තමයි. දරුවො තමයි මේ හැමදෙයකින්ම අමාරුවෙ. (ස) Reply 0
Y රූපා · 1 hour ago මම මේකට ලියන්නත් පෙර කෙනෙක් මගේ නමින් අදහසක් දමල තියනවා ..? "පිට බද්දර ජයා සොයුර " ඒ අදහස එතරම්ම වැරදිත් නැහැ ..? ඒ ලියුව කෙනාම ඔහුගේ නමින් ඒ අදහස පිටබද්දරට පලකලානම් ..වටිනාකම වැඩි ..? (ස) Reply 0
Y නිර්මාල් · 1 hour ago ගැහැනු මිනිසුන්ගේ ප්‍රශ්න දුරදිග ගියාම මැඩපවත්වන්න අමාරුයි. පහසුවෙන් දික්කසාද වෙන්න පුවවන් නම් අදත් ජීවතුන් අතර.(දිල්) Reply 0
Y අල්විස් · 1 hour ago මම හැම තිස්සෙම කියන දේ නැවත කියන්නම්. වටිනා බුද්ධිය ඝණ කට්ටක් ඇතුලට දාලා වහලා මිනිහාව නිර්මාණය කරපු එක තමයි වැරැද්ද. (නි) Reply 0
Y දයා අලහාකෝන් · 1 hour ago මෙතන අනියම් සම්බන්ධයක් තියෙන ප්‍රශ්ණයක් තියෙනවද? මේ කාන්තවගේ වයස කීයද? ඇයි සැමියව මැරුවේ? (නදී) Reply 0
Y ආරියසේන · 1 hour ago තම සැමියා මරල සැපවත් ජිවිතයක් ගත කරන්න හිතා ගෙන හිටියට, යන්න වෙන්නේ ජීවිතාන්තය දක්වා හිරගෙට. මුළු පවුලම අනාතයි.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකට ඉන්න බැරිනම් දෙපැත්තට වෙන එක තමයි ඇගට ගුණ.(නදී)
දැන් හැමදාම ලංකාවේ කොහෙන් හරි චන්ඩි ශාමා කෙනෙක් එලියට එනවා නේද ? පිරිමින්ට දෙවියන්ගේම පිහිටයි.(නදී)
කවුරු කසාද බැන්දත් බඳින්නේ එකම ගැහැනියයි. කොයි ගෙදර ඉන්නෙත් එකම ගැහැණිය නිසා තමයි එකම ප්‍රශ්නය හැම තැනම තියෙන්නේ. (ස)
හරියටම මොකුකත් කියන්න බැ. මොකද කාගේද වරද කියල දන්නේ නැතුව. කොහොම උනත් මිනිහෙක් මරන්න තරන් අද ගැනු පිරිහිලා. ඕක අනියම් පෙමක අවසානයක් වෙන්ට ඇති. (ස)
අද මේ සෑම අපරාධයකටම ගැහැනුන් සහ පිරිමින් පොලබවන්නට අවශ්‍ය උත්තේජනය රටේ දේශපාලකයන් විසින් ලබා දී තිබෙන්නේ.සබැ අපරාධකරුවන්ට දඩුවම් නොලැබීමත් ,ගැලරිය පිනවීමට ආයුධ පෙන්වීමේ නාටක රගදක්වීමත් දක්නට ලැබේ.මේ ආයුධ පෙන්වීමේ රංගනයන් සදහා තෝරා ගනු ලබන්නේ සබැ අපරාධකරුවන්ද ,නැතිනම් තමන්ට එරෙහිවන්නන්ද යන්න නිශ්චිතව කිව නොහැක.මේ නිසා සමාජය අපරාධයන්ට පෙලබීමේ ප්‍රවනතාව වැඩිය. (ස)
අද මේ සෑම අපරාධයකටම ගැහැනුන් සහ පිරිමින් පොලබවන්නට අවශ්‍ය උත්තේජනය රටේ දේශපාලකයන් විසින් ලබා දී තිබෙන්නේ.සබෑ අපරාධකරුවන්ට දඩුවම් නොලැබීමත් ,ගැලරිය පිනවීමට ආයුධ පෙන්වීමේ නාටක රගදක්වීමත් දක්නට ලැබේ.මේ ආයුධ පෙන්වීමේ රංගනයන් සදහා තෝරා ගනු ලබන්නේ සබැ අපරාධකරුවන්ද ,නැතිනම් තමන්ට එරෙහිවන්නන්ද යන්න නිශ්චිතව කිව නොහැක.මේ නිසා සමාජය අපරාධයන්ට පෙලබීමේ ප්‍රවනතාව වැඩිය. (ස)
ඉවසිමේත් සීමාවක් තියනවනේ (නි)
ලංකාවේ පිරිමින්ට දෙවියන්ගේම පිහිටයි (නි)
රුපවතී,වැඩිය කෑගහන්න එපා, (නි)
ආනන්ද, ඔබ හරි. නමුත් මිනී මරන්න පෙළඹෙන කාන්තාවන්ගෙන් දෙවර්ගයක් ඉන්නවා. 1. තම ස්වාමි පුරුෂයාට ද්‍රෝහී වන කාන්තාව. 2. තම ස්වාමි පුරුෂයාගේ අසාධාරණකම් වලට මුහුණ පෑ කාන්තාවන්. කුමක් කෙසේ වෙතත් කාන්තාවන් කියන්නේ මලක් වගේ. ඒ මලේ සුන්දරත්වය හා සුවඳ විඳින්න අපි අශික්කිත හෝ පරුෂ වූයේ නම් අපේ පමණක් නොව මුළු පවුලේම විනාශයට මුල විය හැක. තම බිරිඳ අනියම් සම්බන්ධයක් පැවැත්වීමටත් ස්වාමියා වගකිව යුතුය. එසේ නම් කාන්තාවන් බොහෝ විට වැරදිවල පොළඹවන්නේ පුරුෂ පක්ෂය විසින් කියන දේ තමා මාගේ මතය. (නි)
රටේ සමස්ත ජනතවට පිළිගත හැකි ක්‍රම වේදයකට විනිවිද භාවයෙන් සෑම අපරාධකරුවෙකුටම නීතියෙන් දඩුවම් ලැබෙනවා නම් මෙසේ අපරාධ වැඩිවන්නේ නැත.පිරිමින් මෙන්ම කාන්තාවන් ද දැන් දැන් අපරාධ වලට පෙලබී තිබෙන්නේ මේ හේතුව නිසාය.මෑතක සිට මිනීමරුවන් කී දෙනෙක් නම් නිදහස් කලාද?මේවා මේ අපරාධ වලට පුරවාදර්ශයන් සපයා තිබෙනවා.(දිල්)
රටේ සමස්ත ජනතවට පිළිගත හැකි ක්‍රම වේදයකට විනිවිද භාවයෙන් සෑම අපරාධකරුවෙකුටම නීතියෙන් දඩුවම් ලැබෙනවා නම් මෙසේ අපරාධ වැඩිවන්නේ නැත.පිරිමින් මෙන්ම කාන්තාවන් ද දැන් දැන් අපරාධ වලට පෙලඹී තිබෙන්නේ මේ හේතුව නිසාය.මෑතක සිට මිනීමරුවන් කී දෙනෙක් නම් නිදහස් කලාද?මේවා මේ අපරාධ වලට පුරවාදර්ශයන් සපයා තිබෙනවා. (ස)
දයා දැන් ලංකාවේ වැඩි හරියක් තියෙන්නේ අනියම් සම්බන්ධතා . නියම සම්බන්ධතා පවත්වපු කාලය යල් පැනල කියල ඒ ගොල්ලෝ හිතා ගෙන ඉන්නේ. මේ තත්වය ඇත්තෙන්ම රටවල් බටහිර කරණය වීම නිසා ඇතිවූ දෙයක් නොව අතීතයේ පටන් රැක ගත් සාර ධර්ම වලට පයින් ගැසීම නිසා සිදුවූ දෙයක්. (ස)
පිටබැද්දර රාජාට පෙනෙන්නේ ඉඳලා හිටලා ගැහැනියක් ස්වකීය ආත්ම ආරක්ෂාවට කරන මීනි මැරුමක් පමණයි. දවසකට ගැනු කීදෙනෙක් මිනිස්සු අතින් මැරෙනවද? මම හැමදාම කියන්නේ එල්ලුම් ගහ ගෙන්න කියලා . (ස)
මුහුණට මුහුණලා ද්වන්ධ සටනක්ද?පිහිය හංගල ආයේ හොයන්න කැලේට රැගෙන යන්න ඇයි පොලිසියට අමතක වුනේ? (ස)
විවාහය ගැන තීරණ ගන්න කොට හොඳින් හිතලා ගන්න ඕන කියන්නෙ ඕක නිසා තමයි. දරුවො තමයි මේ හැමදෙයකින්ම අමාරුවෙ. (ස)
මම මේකට ලියන්නත් පෙර කෙනෙක් මගේ නමින් අදහසක් දමල තියනවා ..? "පිට බද්දර ජයා සොයුර " ඒ අදහස එතරම්ම වැරදිත් නැහැ ..? ඒ ලියුව කෙනාම ඔහුගේ නමින් ඒ අදහස පිටබද්දරට පලකලානම් ..වටිනාකම වැඩි ..? (ස)
පිහියක් දෙන්න බැරිය. මුහුණනම් කමක් නැහැ. (ස)
පිහිය හොයන්න පස්සේ එක්කගෙන යන්නනේ තිබුනේ. (නි)
අනේ මෙහෙමත් ආරංචි! (නි)
ගැහැනු මිනිසුන්ගේ ප්‍රශ්න දුරදිග ගියාම මැඩපවත්වන්න අමාරුයි. පහසුවෙන් දික්කසාද වෙන්න පුවවන් නම් අදත් ජීවතුන් අතර.(දිල්)
මම හැම තිස්සෙම කියන දේ නැවත කියන්නම්. වටිනා බුද්ධිය ඝණ කට්ටක් ඇතුලට දාලා වහලා මිනිහාව නිර්මාණය කරපු එක තමයි වැරැද්ද. (නි)
මෙතන අනියම් සම්බන්ධයක් තියෙන ප්‍රශ්ණයක් තියෙනවද? මේ කාන්තවගේ වයස කීයද? ඇයි සැමියව මැරුවේ? (නදී)
තම සැමියා මරල සැපවත් ජිවිතයක් ගත කරන්න හිතා ගෙන හිටියට, යන්න වෙන්නේ ජීවිතාන්තය දක්වා හිරගෙට. මුළු පවුලම අනාතයි.(නදී)