
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් පහළ ගොස් තිබේ.
ඒ අනුව අද(28) උදෑසන 9.51 වන විට ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 74.06 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 81.30 ලෙස සටහන්විය .
COMMENTS