IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බොරතෙල් මිල පහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

ලෝක බොරතෙල් වෙළඳපොලේ අද(24) බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් පහළ ගියේය.

ඒ අනුව ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 83.84 ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ  බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 92.36 ක් ලෙස සටහන් විය.



අදහස් (2)

බොරතෙල් මිල පහළට

සුදු ඇඳගෙන කලු ඇවිදින් Monday, 24 October 2022 05:14 PM

බදු සහන දුන්නත් පාරිභෝගිකයාට ලැබෙන්නෙ නැහැ.තෙල් සහන දුන්නත් පාරිභෝගිකයාට ලැබෙන්නෙ නැහැ. සීනි බදු සහනය වගේම පාන්පිටි සහනයත් ගජමිතුරු කල්ලියටම තමයි.මොන කරුමයක් ද අප්පා.

:       1       4

බද්රානිMonday, 24 October 2022 08:47 PM

ලංකාවේ අම්බරුවන්ට මොන සහනද, කළු? මතක නැද්ද, අර පහුගිය යහපාලන ආණ්ඩුවේ දින සියය තුලදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් දහ දාහකින් වැඩිකලා. අත්‍යාවශ්‍ය භාන්ඩ 25 ක මිල අඩුකලා. ඔය තෙල් වලට මංගල සමරවීර මහත්තය මිල සුත්‍රයක් හඳුන්වා දුන්නා? එදා ඒ ඔක්කොම දේවල් එපා කියලා, එක එකාගේ කීමට රැවටිලා විපරීත මරණ බයකින් ඉන්න රටක් පමණයි නේද ඉල්ලුවේ? ඔය දැන් ලැබුනේ, අඩුතරමේ වඳ කොත්තුවක් වත් අඩුවට ගන්න බැරි රටක්. මම නම් කියන්නේ සියලුම භාණ්ඩවල හා තෙල් මිල තව වැඩිවිය යුතුයි. මොළය නොමැති බඩ පමණක් ඇති වහලුන්ගේ බඩට තව මීට වඩා දනිය යුතුයි. අන්න එදාට තමයි මොලය ටිකක් මෝරන්න පටන් ගන්නේ? අර දොස්තර ශාපි කාන්තාවන්ව පමණක් නොවෙයි. පුහු දේශප්‍රේමී නපුන්සකයින්වත් වඳ කරලා. උන් එකෙක් වත් දැන් පේන්නවත් නැහැ.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site