
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ඇතුළු රටවල් කීපයකින් බ්‍රිතාන්‍යයට ලැබෙන අධ්‍යාපන වීසා බලපත්‍ර අයැදුම්පත් සළකා බැලීම සීමා කිරීමට සැලසුම්කර තිබෙන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
අධ්‍යාපනය ලබන අතරතුර රැකියාවක් කිරීමට වීසා බලපත්‍රයක් රැගෙන බ්‍රිතාන්‍යයට පැමිණ වීසා කාලය ඉකුත් වූ පසු රටින් පිටව නොගොස් සරණාගතභාවය සඳහා අයැදුම් කිරීම වැඩි වශයෙන් වාර්තාවන රටවල් කීපයක වීසා අයැදුම්පත්‍ර පිළිගැනීම සීමා කිරීමට මෙලෙස බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර කර ඇත.
සරණාගතභාවය ලැබුණහොත් ජීවිතකාලයටම බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමට එම ඉල්ලුම්කරුට හැකියාව ලැබෙන බවත් එහෙයින් සරණාගතභාවය ඉල්ලන පිරිස සීමා කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබෙන බවත් එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබේ.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට සීමාවක්
රම්බොඩ Tuesday, 06 May 2025 05:45 PM
මෙච්චර රත්තරන් රටක් දාලා ගිහින් වෙන රැයක සරණාගතයන් වෙනවා. අනේ මන්දා මේ මානසික තත්ත්වයන්
ගිරිගෝරිස් ආතා Tuesday, 06 May 2025 09:01 PM
තියෙන අල ගෙඩියක් කාලා මේකෙම වැලලිලා පලයල්ලා .