බලංගොඩ කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ කැණිම් වලින් සොයා ගත් ඉපැරණි මානව නටඹුන් ගැන අධ්‍යයනයක් සදහා බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. කූරගලින් ගල් ආයුධ මුහුදු සතුන් ඇතුළු විවිධ සතුනගේ කොටස්ද හමු විය.
කූරගල කැණිම් ගැන ජාත්‍යන්තර අවධානය යොමු වීම සතුටුදායක බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණිම් භාර නිලධාරි ආචාර්ය නිමල් පෙරේරා මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් මිනිසුන්ට, ඉස්ලාම් ධර්මයට බෞද්ධයා ඇයි මේ තරම් බය? (නි)
මේ ඉන්න ටිකේ හොඳට ඉදිල්ලා,අපි හෙට මැරෙයිද කියලා දන්නේ නෑ.. (නි)
දැන් බෞද්ධයා කවුද කියලා අපි දන්නවා. (නි)
වසර 400- 500කට එහා ගිය ඉතිහාසයක නටඹුන් ලැබුනොත් මුස්ලින් යාළුවන්ට සොරිම තමා. දැහැමි දිවියකට ආගමේ ගැබුරුම තැන දැනගැනීමට වුවමනාද ?ඇෆ්ගනිස්ථාන් පකිස්තාන් සෞදිවල සහ බොහෝ අරාබි රටවල ආගමික නිදහසක් තිබේද?මේ අය දැඩි මතදාරී මුලධර්මවාදී නිසාම අපට දැඩි බියක් දැනෙනවා. සුන්දර මනුෂ්‍යත්වයට දරුණු සංකල්ප රෝපණය කලේ ශාස්තෘවරු නොවේද ? (නි)
ලංකාවේ ඉන්දියාවේ තමයි මුස්ලිම් පල්ලි ඇතුලේ කාගෙහරි සොහොනක් තියාගෙන ආගම කියන්නේ. සෞදි අරාබියේ එහෙම දේවල් නැහැ. මුස්ලිම් පල්ලියක් තියෙන්නේ වදින්න හාස්කම් පෙන්නන්න නෙමෙයි. මේ වැරදි අදහස් ඉන්දියාවෙන් තමයි ලංකාවේ මුස්ලිම් අයට කවලා තියෙන්නේ. මුස්ලිම් වුනත් බෞද්ධ වුනත් ආගම අදහන්න ඕනෑ. හීතෙන් මේකට තැනක් අවශ්‍ය නැහැ දැන් ශ්‍රී පාදයේ හැමෝම යනවා. (නි)
ඒවගේ දේකට නම් කමක් නැහැ. හැබැයි මුස්ලිම් අයගේ නිජ බිමක් කියල පෙන්වන්නද කියලත් මට නම් සැකයි (දී)
මුස්ලිම් අය ලංකාවට එනකොට ආවේ ගෙරි හමක තරමේ ඉඩක් ඉල්ලගනෙලු ,තව ටික දවසකින් මේ අය කියයි මේක ඉතිහාසයේ මුස්ලිම් රටක් කියලා. මුළු ලෝකෙම මේ අය යන යන තැන ප්‍රශ්න. ලෝකේ කොහේ හරි ගැටුමක් තිබුනොත් එතන මුස්ලිම් නැතිනම් දෙමල කෙනෙක් ඉන්නවා.(නදී)
කුරගල සබැ අයිතිකරුව ළඟදීම බලාපොරොත්තු වන්න.ඔප්පු උනොත් මේක සෑබැ අයිතිකරයෝන්ට දෙනවද මන් අහන්නේ?ආපු කට්ටිය ඇත්තටම පුරාවිද්‍යාඥයෝ ද ? (අ)
අනේ ඔය කුරගල ගන්න අනේ. අපිට එපා. ඕක කාගේ වුනත් කමක් නැහැ. ඔයගොල්ලන් ගන්න අපිට වැඩක් නැහැ. ගල් මුල් තියන තැන් මොකටද අනේ? හැම ආගමකම කියන්නේ කරන පිනක් කරගෙන ඉන්න කියලයි. (නි)
මුස්ලිම් රටක වෙනින් ආගමක් අදහන්න හැදුවොත් කස පාර දෙනවා, එත් බෞද්ධ රටක් ඇතුලේ ආගමික සහජීවනය ගැන කියවනවා.(අ)
මොකා ආවත් අවසානෙට ලස්සනට කොලේ වහලා යාවි. සර්ව ආගමිකකාරයෝ මොනවද කියන්නේ.(නදී)
කුරගල වසර දෙදහසකට කලින් විහාරා රාමයක් බව සීලා ලේඛන වල අදටත් දකින්න තියනවා. එම සීලා ලේඛන වලට හානි කරන්න කුරගල පල්ලි අටවාගෙන හිටි උදවිය උත්සහ කළා. කුරගල හරි උරුමය කාටද කියල දැන් පේනවා. රිසර්සි මහත්තයට වැරදිලා වගේ.(නදී) .
රිසර්සි කියන කතාව හරි කුරගල උරුමය බොදුනුවන්න්ට කියල ඔප්පුවෙලා ඉවරයි. ඉතින් කුරගල සම්පුර්න අයිතිය නියම අයට දෙන්න ආණ්ඩුව වැඩ කරන්න ඕනා.(නදී)
වසර දෙදහසකට කලින් කුරගල වැඩ හිටියේ මහාසංගරත්නය ඉතිහාසය සාක්කි දරා තියෙනවා වසර දෙදහසකට කලින් ලංකාවේ මුස්ලිම් වරු හිටියද ආදරණිය මුස්ලිම් සහෝදරයනි කුරගල ගන්න බොරු කියන්න එපා ඒක ඔයාලගේ ආගමට කරන දෝහි කමක් හරි මුස්ලිම්වරු බොරු කියන්නේ නැහැ නේද ආගමික සමගියෙන් අපි මේ රටේ ජිවත් වෙමු (අ)
මුස්ලිම් අයට බුද්ධගයාව ඇතුලේ පල්ලියක් හදන්ඩ ඔයා සහතික වෙනවද ? එත කොට වතිකානයේ ?පොඩ්ඩක් හිතන්න?එහෙම නම් දෙයක් සාක්ෂි එක්ක ඔප්පුකරන්න ඕනේ එතකොට හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. අදටත් ඉන්නේ සමහර බෞද්ධ්යො මැද පෙරදිග හැබැයි ප්‍රශ්නේ පිළිපදින්නේ නැති එක. කෙනෙක් තම ආගමේ මුලධර්මය වටහා ගන්නේ නැත්නම් ඔහු සබැ දැහැමි ජිවිතයක් ගත නොකරයි.(නදී)
රිෂාර්ඩ් ලොක්කා හිතාගෙන ඉන්නේ කුරගලත් එයාලගේ මුතුන් මිත්තෝ වෙළදාමේ එනකොට අරාබියෙන් ගෙනාව කියලද දන්නේනෑ.(නදී)
කුරගල සර්ව ආගමික මදයස්ථානයක් කිරීම නුවනට හුරුයි බොරු ආගම වදනට පිළිතුරක් දෙමු (අ)
අද සිංහල මිනිසුන්ට පුළුවන් මුස්ලිම්වරුන්ට බනින්න ගහන්න විතරයි. හැමදේටම වැරදි මුස්ලිම් මිනිසුන්ද මේ රටට නිදහස ගේන්න සටනේ මුස්ලිම් නායකයින් හිටිය කොටි පැරදවීමට මුටාලිෆ්ල පෙරමුණ ගත්ත බල සෙන හිටියද මුස්ලිම්වරු ඉදිරියට යන්නේ කුපවිමෙන් සිංහලයා වල පල්ලට යන්නේ මුස්ලිම්වරුන්ගේ වරදින් නොවේ (අ)
මොන සතුටක්ද මෙයාල ඇවිල්ල ලස්සනට කොලේ වහල යයි. කලිනුත් අරන් ගිය පොසිලයක් අද වෙනකම් වෙච්ච දෙයක් නැහැ. ඔය එන්නේ අපේ ඉතිහාසය මකා දමන්න.(නදී)
කුරගල ඉඩම් ඔප්පුව තියෙන්නේ මුස්ලිම්වරයෙකුට. කුරගල උරුමය මුස්ලිම්වරුන්ට තියෙන බව ඔප්පු කරන්න පුළුවන්. දැන් කරන්න තියෙන්නේ කුරගල සර්ව ආගමික මධ්‍යස්ථානයක් කිරීමයි. කුරගල ගමේ දැන් ඉන්නේ බොදු මිනිසුන් නොවේ , මුස්ලිම් මිනිසුන් (නි)
සිංගල මුනිය ඇම එකටම ගේම තමා ඉල්ලනවා.මොනා කරන්නද,හොද ඉගෙනීමක් නැති ඉන්දා වෙන්න ඇති. යේක පව් තමා ජාතිවාදී මෝඩයෝ. උෂිගන්වනකොට මෝඩ මිනිෂා අහුවෙනවා. සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා තමා.යේකයි ඇත්ත. (නි)
ප්‍රසන්න සොහුර මම ඔබගේ අදහස් වලට එකඟයි, අපි මොන අදහස් හුවමාරු කලත් අපි එක මවකගේ දරුවෝ, අපි ලෝකේ කොහේ සැරි සැරුවත් අපිට ලංකාව තරම් වටිනා රටක් කොහෙත් නැහැ, මම එවැනි ප්‍රකාශයක් කලේ මම රටවල් කිහිපයකට ගොස් තිබෙන නිසා, ලංකා වාසි සැමට සාමයෙන් සතුටින් ජිවත් වෙන්න අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියා පතමි. (නදී)
ඇත්තටම පුරා වස්තු කියලා දෙයක් සොයාගත්තොත් ඒවා මුස්ලිම් බැතිමතුන් පාවිච්චි කරප්පු මෙවලම් තමා හම්බවෙන්න යන්නේ. එහෙම වුනොත් හැමෝම මේ කණඩායමට කියන්නේ මේවා ජාත්යන්තර කුමන්ත්‍රණ කියලනේ.(නදී)
රිෂාර්ඩ් බබා වගේ කතා කරනවා. මුස්ලිම් මිනිස්සු ගිහින් බුද්ධගයාවත් අයිති කරගෙන හිටියා. අනගාරික ධර්මපාලතුමා ගිහින් අයිති කරගත්තේ ඒක, උද්ගෝෂණ මැද්දේ. මක්කම බුදු පිළිමයක් තියාගෙන ගල් ගහනවා. ඕක ආගමක් ද උමතුවක් ද? (නි)
අන්තවාදී ආගම් පිස්සෝ නිසා ලංකාවම පිස්සන් කොටුවක් වගේ. කුරගල හමුවුනේ ඉතා පැරණි ශිෂ්ටාචාරයක්. ප්‍රාග් ඓතිහාසික ගල් යුගයේදී මෙහෙම මෝඩ ආගම් තිබුනේ නැහැ. ඉඩම් බදාගෙන ඇනකොටා ගත්තෙත් නැහැ. රාවණයුගයේ සිටම මේ රටේ භුමිය අයිති පාරම්පරික රජුට පමණයි. පුද්ගලික ඉඩම් අයිතිය ලැබුනේ පරංගින්ට රට පාවදුන්නට පසුවයි. ඒ ගොන්කම කෙලවර වුනේ රටෙන් බාගයක් දෙමළුන්ට අයිතියි කියපු 30 අවුරුදු යුද්දෙකින් දහස්ගානක් මියගිහින් බවත් දැනටමත් මිනිසුන්ට අමතකයි.(නදී)
මොකක්ද කුරගලේ තියෙන විශේෂත්වය. ඕක තවත් ඉඩමක් විතරයි. මුස්ලිම් වරුන්ට මක්කම හැර වෙන විශේෂ තැනක් මේ ලෝකේ නැහැ. ඔන්න ඕක අත ඇරලා දාල නිකන් ඉඳපල්ලා. බොරුවට අපේ සිංහල යාලුවෝ එක්ක ඇන කොටා ගන්නේ නැතුව.(දී)
ඔය රිෂාඩ් කවදාවත් අරාබිය දැකලා නැහැ. බුරනවා විතරයි.(නදී)
අපි අපේ මිනිස්සුන්ව කොහොමහරි පාලනය කරන නිසා ඕගොල්ලෝ බේරිලා ඉන්නවා. නැත්නම් ඉතින්. (නි)
අරාබියේ පොලව හෑරුවොත් අපේ අයිතිය හොයාගන්න පුළුවන්. (නි)
කොටි නැගෙනහිර මුස්ලිම්වරුන්ව මරනකොට ආරක්ෂාවට හිටියේ හමුදාව නැතුව අරාබිය නෙමේ. පෘතුගීසි මුස්ලිම් වෙලෙදුන්ව මරනකොට ආරක්ෂාවට හිටියේ අපේ සිංහල රජතුමා. සිංහල රජතුමා තමා මුස්ලිම්වරුන්ව නැගෙනහිර පදිංචි කලේ. කොහොමත් මුස්ලිම්වරු තමන්ගේ රට කියලා සලකන්නේ අරාබිය නැත්නම් පකිස්තානයනේ. ඉතින් කොහෙද කුරගලට අයිතියක්. රිෂාඩ් කුරගල නෙමේ ඇෆ්ගනිස්තනයත් කාලෙකට ඉහත බෞද්ධ රටක්. බාමියන් බුද්ධ ප්‍රතිමා විනසකලේ මතක නැද්ද ? (නි)
දැන් වත් මෙතන ප්‍රතිචාර දාන අන්‍යආගමකයින් බේගල් ඇද නොබා ඇත්ත පිලිගන්නවා නම් හොදයි. ඔයාලා අරාබියෙන් එනකොට මේ මහ පොලවෙ කෑලි අරන් ආවෙ නෑනෙ. සිංහල අය ඔප්පු කරන්න ගියොත් ඔයාලට ටිකක් දරා ගන්න අමාරුවෙයි. එනිසා ඔප්පු වෙලා තියන ටික බලාගෙන ඉන්න.(නදී)
නිසාම්, ඔයා කිව්වා හරියටම හරි. ඒ වගේම දැන් ඉන්න බහුතරයක් බෞද්ධයෝ තරම් කම්මැලි අය වෙන කොහෙවත් නැහැ. එකට අනිත් අය පලි නැහැනේ. අනික මෙහෙ සිංහල මුස්ලිම් ප්‍රශ්න නැහැ. බෞද්ධ ඉස්ලාම් ප්‍රශ්න නේද. හැමෝම පිළිගන්න ඕන දේ තමා සිංහල අයගේ ඉස්ලාම් බෞද්ධ ක්‍රිස්තියානි හින්දු හැම ආගමේ අයම ඉන්නවා. මුස්ලිම් අය අතරේ නැති වුනාට. එහෙම සිංහලයන්ට මෝඩයා කියන්න තරම් පහත් ලෙබ්බේලාට තමා අපි කැමති නැත්තේ. (නි)
රිෂාර්ඩ්: ඔයාගේ අම්ම සිංහල බෞද්ධ. ඔයාලගේ අම්ම ආගම අමතක කරලා තමා මුස්ලිම් උනේ, තාත්තට තියෙන ආදරේට. ඔයාලත් තියෙන වගකීමක් තමා තමන්ගේ අම්මාගේ උරුමය රකින එක..... (අ)
මොන හස්ති රාජයා ආවත් අපි නම් දැන් කාටවත් බය නැහැ, බය වෙන්නෙත් නැහැ, අපිට හිතුනොත් ලංකාවේ ඕනම තැනක පල්ලි හදනවා, කාගෙන්වත් අවසර ඕනේ නැහැ අපි ශ්‍රී ලාංකිකයෝ.(අ)
රිෂාර්ඩ්, ඇෆ්ගනිස්ථානයට ගහපු, ඉරාකයට බොරු චෝදනා කරලා ගහපු, සිරියාවට ගහන,ලෝකේ හැමතැනම මුස්ලිම් වරුන්ව මරණ සුද්ද ඔයාට ඔච්චාර ලොකු උනේ කොහොමද? ඔය සුද්ද ඔප්පුකරනකන්ද බලන් ඉන්නේ. ඇෆ්ගනිස්තනයේත්, මල දිවයින, පකිස්ථානය , බංගලාදේශයේ චිතගොන්ග් ,ඉන්දුනීසියාව මේ හැම තැනකම තියෙන්නේ බවුද්ධ උරුමයන්. ඒවා මුස්ලිම් වරුන් අයිති කරන හිටියට. ඒ නිසා ලංකාවේ ඔය කුරගල ගැන මොන කතාද? කුරගල අරාබියෙන් ගේනවා එකක් නෙමය් . අරාබියෙන් අවේ මුස්ලිම් වෙළෙන්දෝ විතරය් ලංකාවට. (අ)
රිෂාර්ඩ් නිකන් නොදන්න කතා කියන්න එපා. අවුරුදු තුන් හාරසියයකට කලින් යන්න තැනක් නැතුව තම්බිල මෙහාට ඇවිල්ල දැන් මෙතන කූරගලට අයිතිවාසිකම් කියන්න එනවා. මේක සින්හල රට.. උඹලගෙ ඓතිහාසික දෙවල් ලන්කාවේ නැහැ.. මිථ්‍යා දෘෂ්ටිකයො.(අ)
ෂෙරිෆ්, මට හරි ආඩම්බරයි "අපි ලාංකිකයෝ " කියලා කියපු එක ගැන. ඔව් ෂෙරිෆ් අපි ලාංකිකයෝ අපි සහෝදරයෝ හැබැයි මේ ලංකිකකම හැමවෙලේම අපි ගාව තියෙන්න ඕනෑ. මොනවා හරි ලබාගන්න ඕනෑ වෙනකොට ලාංකිකයෝ මේක අපේ රට වෙලා අනෙක් වෙලාවට අපේ රට අරාබිය. එහෙම නැත්නම් අපේ රට පකිස්ථානය කියලා හිතන්නේ නැතුව. ඔන්න ඔතනයි ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ගැටලුව තියෙන්නේ. මුස්ලිම්වරුන් හිතනවා නම් මේක අපි හැමෝගෙම රට කියලා මේ රටේ සමයෙන් සමගියෙන් ඉන්න මේ රට දියුණු කරන්න සහයෝගය දෙන්න. නැතුව දකින දකින තැන් වල පල්ලි හදන්නවත්, ආත්මාර්තකාමි පටුදේශපාලන මුස්ලිම් ජාතිවාදයට උදව් නොකර අපි සමගියෙන් මේ රටේ ජීවත් වෙමු. (නි)
සුරන් ඔය හරියට හරි. ඔය නැති ඉතිහාසයක් මවන්න හදම මොහොමද්ලට මට කියන්න තියෙන්න්නෙත් ඕකම තමයි (අ)