කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර 69 වැනි වරටත් පැවැත්වෙන ‘බ‍්‍රැඞ්බි’ පළිහ වාර්ෂික රග්බි තරගයේ පළමු අදියර හෙට (01 වැනිදා) පස්වරු 4.30 ට පල්ලෙකැළේ ති‍්‍රත්ව රග්බි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
1945 වසරේ ආරම්භ වූ ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් රග්බි තරගයක් වන මෙම තරගය අදියර දෙකකින් සමන්විතය. අදියර දෙකේම ලකුණු එකතු කිරීමෙන් අනතුරුව සමස්ත තරගයේ ජයග‍්‍රාහකයන්ට බ‍්‍රැඞ්බි පළිහ පිරිනැමේ.
..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd