කොළඹ අවට තෙල් හල් හතරක් හා පිටි ගබඩාවක් කොල්ල කෑ සිව් දෙනෙක් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරනයේදී රිමාන්ඩ් කරනු ලැබීය.
මොවුන් අල්ලා ගැනීමට උපකාරී වී ඇත්තේ ආරක්ෂිත කැමරා බවත් නායකයා හමුදාවෙන් පැන ගිය අයෙකු බවත් පොලීසිය කියයි.
වාහන, යතුරුපැදි, හෙල්මට් සහ බොරු පිස්තෝල ආදී තොගයක්ද සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ආයුද පෙන්වන්න එක්ක යනවට කැමති කට්ටිය අත් ස්සන්න...............
මේ අයට දෙන්න ඕන දඬුවම මොකක්ද (අ)
ඉසුරු, හොඳ නැද්ද ඇත්ත පිස්තෝල සොයන්න එක්ක ගියොත්? (අ)
මම දන්නවා දෙන දඩුවම, (අ)
ආයුද පෙන්නන්න රැගෙන යාම.නැත්නම් කවදාවත් සාමාන්‍ය මිනිසුන්ට නිවනක් නැහැ පල් හොරුන්ගෙන්. (අ)
ආයුද පෙන්වන්න එක්ක යන්නකෝ. (නදී)
හමුදාවට සම්බන්ධව හිටි කෙනෙක් නම් ඇයි කලබල. (නදී)
බලාගෙනයි.. මේකටත් මානව හිමිකම් කේස් ඇදෙන්ට පුළුවන්. (අ)
රණවිරුවොත් හරිම වැඩ තමයි දැන් දැන් කරන්නේ. (නදී)
මෙයාලව හිරේට දානවා කියන්නේ නම් එලියට එනකොට පාතාලේ පිලිබඳ උපාදියක් එක්ක එලියට එනවා කියන එකයි.(නදී)