කඩවත සුවිසල් මන්දිරයක සිය කාර්යාලයය පවත්වාගෙන යමින් නැව් සමාගමක රැකියා දෙන බව කියමින් තරුණයන් නව දෙනකුගෙන් රුපියල් විසි ලක්ෂයකට අධික මුදලක් වංචා කළැයි කියන එම්. කරුණාරත්න නමැත්තෙක් ගම්පහ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් මොහොමඞ් මැකී මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබීය. නැව් සමාගමේ නියෝජිතයා ලෙස පෙනී සිටිමින් ඔහු එක් අයකුගෙන් රුපියල් ලක්‍ෂ හතර හමාර දක්වා මුදල් වංචා කර ඇතැයි අධිකරණයේදී කියැවිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd