යුද හමුදා කපිතාන් වරයකුගේ නිල ඇඳුමක් ව්‍යාජ ලෙස ලබා ගෙන හැඳ කපිතාන්වරයකු ලෙස පෙනී සිට ගෙවල් බිඳුම්, සොරකම් කිරීම් ඇතුළු අපරාධ ගණනාවක් කර ඇති බව කියන 19 හැවිරිදි තරුණයකු කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද සිද්දවෙන දේවල්වල හැටියට, හොඳටම විෂ්වාසද මිනිහා 'නිල ඇඳුමක් ව්‍යාජ ලෙස' ඇඳගෙන ආපු කෙනෙක් කියල? (ස)
ලෝකේ වැඩිපුරම හොරු ඉන්න රටද කොහෙද? (නි)
මොහොමඩ් ඇමරිකාවේ. ඇමරිකාවේ. ලංකාවේ නෙවෙයි. (ස)
අද කාලේ බොහොම අපූරුවට ඇඳලා ඉන්න අය වැඩි දෙනෙක් හොරු තමයි.(ස)
ලෝකේ කොහෙත් හොරු ඉන්නවා. කවද හරි අහුවෙනවා, හැමදාම හොරකම් කරන්න බැහැ.(ස)
ඒ කියන්නේ හොර කපිතාන් කෙනෙක්. (ස)
වෑදගත් ඇඳුම් ඇඳගත්ත ගොඩක් දෙනා හොරු තමයි. රටේ ජනතාවට සුභ අනාගතයක් වේවා! (නි)
හොර කප්පිත්තෙක්. යුද හමුදාවට බාරදීලා කලිසම ඔලුවෙන් ගැලේව්වා නම් ආයේ යුනිෆෝර්ම් අදින එකක් නැහැ. (නි)
දයා අලහකෝන්ට හොද අවපෝධයක් තියෙනවා අපේ ලංකාව ගැන.(නදී)