
ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ගානියා බැනිස්ටර් ෆ්රාන්සිස් මහත්මිය තමන් පැහැරගෙන ගිය බවට අසත්‍ය ප්‍රකාශ සිදු කලා යැයි වරද පිළිගැනීම හේතුවෙන් කොළඹ මාහාධිකරණය වසර දෙකක සිර දඬුවමක් ලබා දීමට නියෝග කළේය.
තමන්ව 2019 වසරේ පැහැරගෙන ගොස් ප්‍රශ්න කළ බවට අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බවට ගානියා බැනිස්ටර් ෆ්රාන්සිස් මහත්මිය වරද පිළිගැනීම හේතුවෙන් කොළඹ මහාධිකරණය වසර දෙකක සිර දඬුවමක් ලබා දුන් අතර එම දඬුවම වසර 5 කාලයක් සඳහා අත් හිටුවීමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ එදා ජනමාධ්‍යෙයන් මේ අසත්‍ය ප්රකාශනයට ලබාදුන් ඉහළම ප්‍රචාරය අද නෑනේ...
ඩොලර්වලට පාවාදෙන ද්‍රෝහියෝ...!
මුළු රටටම කැලලක් කළාට අත්හිටවූ සිරදඬුවමක් විතරද? හරි නම් ඒ වෙනුවෙන් රජය පරීක්ෂණ කරන්න ගිය වියදම ගෙවන්න කියන්න ඕනෑ.
රටට ද්‍රෝහි කළාට ලැබුණු පනිෂ්මන්ට් එක මරු...
ශ්‍රියාලතාගේ ඇඟ නොවෙයි කට බැන්දනම් ඒකයි සුදුසුම දඩුවම
මේ සිදුවීමට මුවාවෙලා ගෝඨාට මඩ ගැසූ සජබ, ජවිපෙ අවස්ථාවාදීනි, එන්ජීඕවල කෙරුවාවේ ඇති බරපතලකම ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් ස්විට්සර්ලන්තයේ අනුග්‍රහයෙන් සිදු වූ මේ නාඩගමම ඇති.