දකුණු අප‍්‍රිකාවේ කේප් ටවුන් නගරයේදී දැන් පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේ කිලෝග‍්‍රෑම් 69 බර පංතියේ (පිරිමි) රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක සුදේෂ් පීරිස් සමත්විය. ඒ අනුව තරගාවලියේ දින තුනක් අවසානයේදී ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්ව සිටිති.
සුදේෂ් තරගයේදී ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 125 ක්, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 155 ක් සහ එකතුව කිලෝග‍්‍රෑම් 280 ක් ඔසවමින් රන් පදක්කම දිනා ගත්තේය. මෙම බර පංතියේ රිදී පදක්කම ඉන්දීය ක‍්‍රීඩකයකු දිනාගත් අතර වේල්ස් කී‍්‍රඩකයකුට ලෝකඩ පදක්කම හිමිවිය.
රන් පදක්කම් ලාභී සුදේෂ් පීරිස් පසුගිය වසරේ නවදිල්ලි නුවරදී පැවැති 19 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදී බර ඉසිලීමේ ලෝකඩ පදක්කමක් දිනාගත් කී‍්‍රඩකයාය.
2025 දෙසැම්බර් මස 18
114
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බර ඉසිලීමේ කී‍්‍රඩක සුදේෂ් ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්