බලපත් රහිතව වාහන අලුත්වැඩියා කරන ස්ථානයක් පවත්වා ගෙන ගියැයි මධ්‍යම පරිසර අධිකාරියෙන් ගොනු කළ නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් වී සිටි බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් කුමාර අද අධිකරණයට බාර වීමෙන් පසු රුපියල් තුන්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය නියෝග කළාය.
ජනවාරි අට වැනි දා නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd