මහියංගනය අරාව මහ විදුහලේ සිසු සිසුවියන් හතර දෙනකු බඹර ප්රහාරයකට ලක්ව මීගහකිවුල රෝහලට ඇතුළු කර ඇතැයි රෝහල් ආරංචි කියයි. පාසල් ඇරී නිවෙසට යන අතර ඔවුහු මේ ප්රහාරයට ලක්වූහ.
1
ලාෆ්ස් සිලින්ඩරේට ලිට්රෝ දීමේ සූදානමක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd