බඹර කැළක් අද දහවල්   ගල්ගමුවේ කඩයක  වදයක් බැන්දාහ.

කඩ හිමියාද බඹරුන්ට ඉඩ දුන්නේය.

මිනිත්තු 20 කට පසු යළිත් බඹරු පියඹා ගියහ.