( නිශාන්ත කුමාර)
බඹර ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ පුද්ගලයින් හයදෙනෙකු අද (05) දහවල් බෝගහකුඹුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි බෝගහකුඹුර පොලිසිය පවසයි.
බෝගහකුඹුර මාදෝවිට ප්‍රදේශයේ පිහිටි නිවසක් අසල තිබූ බඹරයක් ඇවිස්සීමෙන් එම නිවසේ හා ඒ අවට පදිංචිව සිටි පුද්ගලයින් පිරිසක් බඹර ප්‍රහාරයට ලක්ව ඇත .
මොවුන්ගේ තත්වය එතරම් බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. බෝගහකුඹුර පොලිසිය පරීක්ෂණ පවත්වයි
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බඹරු ඇන 6ක් රෝහලේ