රිය අනතුරක් නිසා බම්බලපිටියේ ද, විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු පාරේද දැඩි වාහන තදබදයක් පවතින බව පොලීසිය කියයි.
ඇමති ඩිලාන් පෙරේරාට එරෙහි එක්සත් ජාතික පක්ෂයෙන් ගෙනා විශ්වාස භංගය විවාධයට ගැනීමත් සමග ඔහුට සහාය පළකරන ආධාරකරුවෝ විරෝධතාවක් ඇරැඹූහ.
රිය අනතුරක් නිසා බම්බලපිටියේ ද, විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු පාරේද දැඩි වාහන තදබදයක් පවතින බව පොලීසිය කියයි.
ඇමති ඩිලාන් පෙරේරාට එරෙහි එක්සත් ජාතික පක්ෂයෙන් ගෙනා විශ්වාස භංගය විවාධයට ගැනීමත් සමග ඔහුට සහාය පළකරන ආධාරකරුවෝ විරෝධතාවක් ඇරැඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව කරන හැම වැරද්දම හරියි කියලා ජනතාව පාරට එනවනම්. විදුලි බිල, ජල බිල, මුද්දර ගාස්තු , බෙහෙත් මිල සහ නොයෙක් බදු අපි ගෙවන්නම්. තව වැඩිකරන්න කියලා පෙළපාලි යනවානම්, මොන කෙන්ගෙඩියකටද විපක්ෂය පීඩනය පත්වෙන ජනතාව වෙනුවෙන් සටන් කරන්නේ. ගුවන් යානා නොඑන මත්තල ගුවන්තොටුපල හැම නාලිකවකින්ම බලලා අපි නය ගෙවනවනම් විපක්ෂයට රුදාවද? ඔහොම යන්....දේශප්‍රේමී ජනතාවට ජය වේවා!(නදී)
රන්ජන් තනිවම මැදපෙරදිග කාන්තාවන් වෙනුවෙන් කල, කරන දේවල් වලින් 10% ක ප්‍රමානයක් වත් ඩිලාන් ඇතුලු අමාත්‍යංශය හා විදේශ සේවා කාර්යංශය කරලා නැහැ. සල්ලි හොයන ක්‍රම විතරයි එයාලා කරන්නේ. (නදී)
යොහාන්, කොහෙද යන්නේ මල්ලේ පොල් කිව්වලු..(ස)
යොහාන් ලා වගේ අය ලංකවේ ඉන්නකම් ලංකාව හැමදාම දෙසපාලුවන්ගේ නිජබිමක්.(නදී)
එන්න කිව්වම එනවා යන්න කිව්වම යනවා. ඔය ආපු අයගෙන් ඇහුවොත් මොකටද ආවේ? මොකද්ද විස්වාශභන්ගේ කියන්නේ ? මොනාද එකේ තියෙන්නේ කියලා එයාලා කියයි මාලු පානුයි කිරි පැකට් එකයි කියලා. එහෙම පාරෙන් අහුලාගෙන සෙනග පෙන්නන වීරයෝ තමයි අපිට ඉන්නේ.(නදී)
හිතාගෙන ඇති අපේ ඇමතිතුමාව පරද්දන්න.(නදී)
බත් එකයි අරක්කු බෝතලෙයි නියමට වෑඩ කරනව. ගිය සතියෙ මාළු පානුයි කිරියි වෑඩකෙරුව. මෙහෙමත් අය ඉන්න රටක් ! (ස)
'රිසානාගේ බෙල්ල කපලත් ඉවරයි. නුමත් ඇමති පාර්ලිමේන්තුවේදී කතා කළේ රිසානා තවම ජීවත්ව ඉන්න විදියටයි. ඉතින් කොහොමද මේ ගොල්ලෝ ගැන විශ්වාස කරන්නේ.(නදී)
ජයවේවා. (ස)
විෂය බාර ඇමති මැද පෙරදිග ශ්‍රමිකයෝ වෙනුවෙන් කිසිම දෙයක් කරලා නැහැ. රටවිරු රියල් ස්ටාර් කියලා මහා දනස්කන්ධයක් කන වැඩ සටහනක් කරනවා කිසිම තේරුමක් නැති. ඒ මුදලින් අද සෞදියේ දුක්විදින පිරිස වෙනුවෙන් යමක් කරනවා නම් මොන තරම් අගේද? කයිවාරුව විතරයි. දෝෂාභියෝගයටත් මුල එකයි.(නදී)