(යොහාන් භාසුර)
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී පාලම දැඩිව අබලන් වීමෙන් වීමෙන් මගේ ජනතාවගේ ජීවිත අවදානම් තත්වයකට පත්ව තිබේ.
අබලන් වූ මෙම මගී පාලමෙන් අවාසනාවන්ත මාරක අනතුරක් වීමට පෙර සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව රොත්තක් පිටින් කඩාගෙන වැටිලා අහිංසක ජීවිත වලට හානි වෙන්න කලින් බලධාරීන්ගේ නෙත් ඇරේවා...!
මේක දාපු එක ගොඩක් වටිනවා. නැත්නම් මිනිස්සු මැරුණාට පස්සේ ලක්ෂය ගානේ දෙන්නම් කියයි. එච්චර තමයි...!
අතිශය වැදලත් හෙළිදරව්වක්. බලධරයින්ගේ ඇස් ඇරේවා...!
මම දන්නා තරමින් මෙය ඉදිකර වසර 10ක් පමණවත් ගතවෙලා නැහැ. මේ පාලමේ හැමතැනම ඉරිතලා යාමෙන් ඉදිකිරීමේ විශිෂ්ඨත්වය මනාව පැහැදිලි වෙනවා. නමුත් මේ ගැන ක්‍රියාකිරීමට තවම වේලාසන වැඩියි. කිහිප දෙනෙකුට තුවාල සිදුකරමින් පාලම කඩා වැටෙනකන් සිටිමු.
ඔය දුම්රිය පාලම අබලන් වී ගෙන ආවේ අද ඊයේ නෙවෙයි. මට මතකයි මම රැකියාව කරන්න පටන් ගත්ත කාලේ, ඒ කියන්නේ 1993 දීත් ඔය පාලම අබලන්. කිසිම අලුත්වැඩියාවක් නැතිව පරණ තීන්ත උඩින්ම තීන්ත ගානවා විතරක් නෙවෙයි ඉරිතැලීගිය සමහර තැන් වහන්නේත් තීන්ත වලින්මයි. සමහර විට ඒවට අනුමත වෙන සල්ලි වෙන මාර්ග වලට හැරෙනවා ඇති. දේශපාලකයින්ටම විතරක් දොස් කියලා වැඩක් නෑ. රටේ පරිහානියට නිලධාරීන් 50%ක් වගකියන්න ඕනේ. ඔය මම ඇස් දෙකෙන්ම දැකපු එකම එක සිද්ධියක් පමණයි.