පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ හැදීමට ගන්නා උපකරණ සමග 2002දී අත්අඩංගුව ගත් කොටි සැකකරුවෝ දස දෙනෙක් සාක්කි නැති කමින් බැංගලෝරයේදී නිදහස් කළ බව විනිසුරු එම් එස් බාලක්‍රිෂ්නා කියයි.
ප්‍රේසර නගරයේදී 2002 දී අත්අඩංගුවට පත් ඔවුහු රිමාන්ඩ් භාරයට පත් වූ පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇප ලැබූහ.
නඩුවේ සෙසු සැකකරුවෝ නඩු විභාගය අතරදී මරුමුවට පත් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. පුපුරන ද්‍රව්‍ය හා බෝම්බ සෑදීමට ගන්නා උපකරණ සමග අත් අඩංගුවට ගත්තා නම් සාක්ෂි නොමැතිවන්නේ කෙසේද ? (නි)
ඉන්දියාවේත් තියෙන්නේ ලංකාවට සමාන නීතියක්. ලංකාවේ නම් මිනීමරලා පස්සේ කියනවා මට මුකුත් මතක නැහැ කියලා. (නි)
අයියෝ සල්ලි
මෙහෙ අල්ලපු මහා කොටින්ට සුපිරි සෙප පහසුකන් දිදී තියන් ඉන්නකොට ඉන්දියාව මක්කට හිරේ දානවද කොටි හපුයියන්ව? (අ)
මෙයාලා ලංකාවට එවන්නකෝ, අපි බලාගන්නම් ඉතුරු හරිය (නි)
මම හිතුවේ ලංකාවේ කියල,එහෙනම් ඕන කෙනෙක් නිදහස් කරපුදෙන අපිට මොකද ? (ස)
ලංකාවේ වගේමයි. අවුරුදු 11 ක් ගිහින් නඩුව අහන්නේ. සාක්කිකාරයෝ බලාගෙන ඉඳීද අවුරුදු 11 ක්? (නි)