IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බීමතින් සුක්කානම අතට ගත් 250ක් අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි)

ගත වූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් 251 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය

උත්සව සමය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මෙම බීමත් රියදුරන් අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව ගත වූ පැය 24 ට කිසිදු රිය අනතුරක් සිදුව නොතිබුණු අතර මාර්ග නීති කඩ කිරීම් ඇතුළු අනෙකුත් වැරදි සම්බන්ධයෙන් රියදුරන් 8496 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

උත්සව සමයේ ඔබගේ මෙන්ම අනෙක් පුද්ගලයන්ගේද ජීවිත ආරක්ෂා කරමින් බීමතින් තොරව පරීක්ෂාකාව රිය ධාවනය කරන මෙන් ඉල්ලා සිටින බවද මන තුංග මහතාකීය.



අදහස් (1)

බීමතින් සුක්කානම අතට ගත් 250ක් අත්අඩංගුවට

Ravi mundalama Wednesday, 25 December 2024 02:33 PM

උත්සව සමය විතරක් නෙමෙයි හැමදාම මේ වැඩ පිළිවෙල හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site