දිගු සතිඅන්ත නිවාඩුවට පෙර දින 23 වැනි බදාදා සිට මේ අද (26) උදේ හය දක්වා කාලයේ දී බීමත් රියදුරන් 306 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
දිගු සතිඅන්ත නිවාඩුවට පෙර දින 23 වැනි බදාදා සිට මේ අද (26) උදේ හය දක්වා කාලයේ දී බීමත් රියදුරන් 306 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර ගිනිකෙළි අනතුරු කිසිම දෙයක් වාර්තා වුණේ නැහැ කිවුවහම අපිත් සතුටු වුණා. ඒකට හරියන්න මෙයාලා දීලා වැඩේ (නි)
මේ ගණන තවත් වැඩිවෙන්න ඕනෑ අපේ අය කන බොන හැටියට. (නි)
රියදුරු බලපත්‍රයට කලින් ලියන විභාගය මිට වඩා විදිමත් විය යුතුද ? නැත්තම් මිනිස්සුන්ගේ ඔලු විදිමත් විය යුතුද?(ර)
බීමත් රියදුරන් අපේ ලංකාවේ කවමදාකවත් මොන නීති ගෙනාවත් තුරන් කල නොහැක. (ර)