මත්පැන් බී රිය ධාවන කළ රියදුරන් 50 දෙදෙනකුට එක් අයකුට රුපියල් 7500 බැගින් දඩ නියම කළ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය රියදුරු බලපත්‍රය හය මාසයකට අත් හිටුවීය.
රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කළ 20 දෙනකුට රුපියල් 10,000 බැගින් දඩ නියම කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් දේවල් තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ රටක සුභාපතනවා (දී)
වටිනා තීරණයක් අපි අගය කරන්න ඕනේ මෙවන් දේ (දී)
බොහොම හොඳ තීන්දුවක් , පුද්ගල තරාතිරම නොබලාම මේක ක්‍රියාත්මක වෙනවනම් (දී)
ඉස්සරහ බලලා ගත්ත තීන්දුවක්... (දී)
මිනිසා කෑමෙන් පමණක් ජීවත් නොවේ කියලා සඳහන් නිසයි අපි බොන්නේ.(නදී)
එතකොට අර කසිප්පු බැරල් ගණන් ඇදපු උතුරු මධ්‍යම ප්‍රභූ රථයට මොකද වෙන්නේ? (නදී)
හය මාසයකට නෙමෙයි සදහටම තහනම් කරන්න ඕනා.(නදී)
මාර්ග නීති උල්ලංඝනය කරන හැමෝටම මාසයක් වත් බලපත්‍රය අත් හිටෙව්වොත් හොදයි නේද ? (නදී)
අපරාදේ රියදුරු බලපත් ගත්තේ.(නදී)
ඔව්, මාස හයකට නෙමේ සදහටම තහනම් කරන්න ඕනා. මේ රටවල වගේ.(නදී)
හොඳ ආරම්භයක්.(නදී)
බේබදුකම අතහරින්න කොහොමත් බැහැනේ, නිකන් ඉන්න මාස හයේ රියදුරන් කසිප්පු පෙරන්න පටන් ගනීවි.(නදී)
මහා උළු ගෙදරත් යවන්න ඕනෑ.(නදී)