පසුගියදා පැවැති බිපාෂා භාසුගේ සහ කරන් සිං ගෝවර්ගේ විවාහය පිළිබඳව ඉන්දියානු මාධ්‍ය බොහෝ අවධානයෙන් සිටි බව බොහෝ දෙනා දන්නා කරුණක්. ඔවුන් දෙපළ විසින් පවත්වනු ලැබූ සරල විවාහ උත්සවය සඳහා බොලිවුඩ් නළු සල්මන් ඛාන්ද දායක වී තිබෙනවා. මෙහිදී එහි පැමිණි මාධ්‍යකරුවන් විසින් සල්මන්, බිපාෂා සහ කරන්ගෙන් විවිධ ප්‍රශ්න අසා තිබෙනවා. වැඩි වශයෙන්ම ඔවුන් අසන ලද්දේ සල්මන්ගේ විවාහය පිළිබඳවයි. ඔහු හොර රහසේ විවාහ වූ බව පවසන එක සත්‍යයක්ද අසත්‍යක්ද යන්න විමසා සිටියා. මෙහිදී ඒ සඳහා පිළිතුරු බිපාෂා භාසු විසින් ලබා දී බවයි ආරංචිය.
ඇය කියා සිටියේ සල්මන් විවාහ වුණත් නොවුණත් ඒ කාරණය කාටවත් අවශ්‍ය නැති බවයි. එහිදී ඇය එම කතාව වෙනත් අතකට හරවමින් සල්මන් ඛාන්ට ඔවුන්ගේ මධුසමය සඳහා සහභාගි වන ලෙස ඇය ඇරයුම් කර ඇතැයි සඳහන් වෙනවා. එම වීඩියෝව මෙහි දැක්වෙනවා.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බිපාෂාගේ මධුසමයට සල්මන්ට ආරාධනා කරලා